Recent content by malka1665

  1. M

    කසාද ලියාපදිංචිය ගැන දන්න කෙනෙක් ඉන්නවද?

    ලංකාවෙ unmarried certificate දෙන්නෙ නැහැ. lawyer කෙනෙක් ලගින් දිවුරුම් ප්‍රකාශයක් අරගෙන තමයි දෙන්න වෙන්නෙ. මොකද ලංකාවෙ කිසිම ආයතනයකට හොයන්න බැහැ යම් පුද්ගලයෙක් විවාහ වෙලාද කියල. රෙජිස්ඨාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය / කලාප මට්ටමින් තමයි විවාහ සහතික තියන්නෙ සමස්ථ ලංකාවෙම තොරතුරු නිවැරදිව...
  2. M

    ---------ටාසන් මළා--------

    සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො ණේ කාලය විසින් හෑරුව නුග ගසක බෙ‍ ණේ මළකා කළුව ගිය ආයුධ කැබලි පෙ නේ දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ නේ බුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් ව ල මේ සන්හි‍‍‍ඳේ එළියක් ඇත සවස් ක ල ලෙඩ දුක්වලින් මිදුමට...
  3. M

    "හිතින් මා නොසැලී හිඳිද්දී"- විනාඩි පහයි..

    හඩ්ඩා ජාති ජාතිත් තොට ශාප වේවා. හඩ්ඩා ජාති ජාතිත් තොට ශාප වේවා. හඩ්ඩා ජාති ජාතිත් තොට ශාප වේවා. හඩ්ඩා ජාති ජාතිත් තොට ශාප වේවා. හඩ්ඩා ජාති ජාතිත් තොට ශාප වේවා. හඩ්ඩා ජාති ජාතිත් තොට ශාප වේවා. හඩ්ඩා ජාති ජාතිත් තොට ශාප වේවා. හඩ්ඩා ජාති ජාතිත් තොට ශාප වේවා. මේකත් බලන්න...
  4. M

    කොට සායක් ඇඳගෙන

    උඹ හරි. චැනල් එක කරන එකාගෙ අරමුන මොකක්ද කියල පේනවා ඌ දාන පිංතූර දැක්කහම. මූ කොහොම හරි මේවා දාන නිසා අපිට ඒවා අහන්ඩ ලැබෙනව. හැම දෙයක්ම කාලාම සූත්‍රයට අනුව දකින්ඩ පුරුදු වෙන්ඩ. නිදහස් චින්තනයක් බිහිවෙයි. මම වැඩකරන්නෙ ලංකාවේ ප්‍රධාන පෙලේ ආයතනයක. මේ හාමුදුරුවන්ව අපි බනකට වැඩම්මෙවුවා. පැය 3 විතර බන...
  5. M

    කොට සායක් ඇඳගෙන

    මේ හාමුදුරුවන්ගේ බණ කොටස් කොටස් තමයි යූටියුබ් එකේ තියෙන්නෙ. සම්පූර්ණයෙන් බණ ටික අහල තීරණය කරන්න. මමනම් අහල තියනව අපේ සමාජයට යමක් ගන්න තියෙනව. කොටසක් විතරක් අහල තීරණය කරන්න එපා. හැබැයි ධර්මය ගැඹුරින් කථා කරනව අඩුයි. බොහෝ අයට ධර්මය ටිකක් තේරුම් ගන්න අමාරු නිසා හාමුදුරුවො අපක්‍රමශීලිව බණ කියනව...
  6. M

    ප්‍රබුද්ධ කියවන්ඩ ආසයි...

    සිද්ධාර්ථ, ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක. සිද්ධාර්ථ ! ඔබමෙන් මම නූපන්නෙමි රජ පවුලක. ඉර්තුවෙන් ඉර්තුවට සත්මහල් ප්‍රාසාද රජ ඉසුරැ අපට නැත. එබැවින් ඔබට මෙන් ගිහිගෙයින් යා නොහැක පහසුවෙන්. මා ගිය හොත් අඹු දරැවෝ කුලී ගෙයක අනාත වෙති දරැවෝ දණ ගානා නො දරැවෝය. උන්ට බොන්ඩ ටින් කිරි පිටි සොයා දෙන්ඩ ලෙඩට...
  7. M

    මහසොහොන් බලකායේ ලලිත් ජයසිංහ

    ලලිත්, මෑත කාලයේ ලක් මව බිහිකල හොදම වීරුවා ඔබයි. ඔබ ගැන අතීත මතකයන් නම් බොහෝමයි. මා මිතුර ඔබට නිවන් සුව
  8. M

    නාවික හමුදා පනතේ

    මම හිතන්නෙ උඩින් පෙනෙන දෙයට වඩාදෙයක් මෙතන වෙලා තියෙනව. මේකත් බලන්න ලංකා ඊ නිවුස් වල තිබ්බෙ. රණතුංගලාගේ දුෂ්ඨ කුමන්ත්‍රණය පරදී : අර්ජුන හම්බන්තොට වරාය සේවකයන් මුහුදු කොල්ලකරුවන් බවට පත් කර විනාශ කළ හැටි: අත් අඩංගුවේ තිබූ විදේශ නෞකා නාවික හමුදාව බේරා ගත් හැටි (ලංකා ඊ නිව්ස් -20­­­­16.දෙසැ.11...
  9. M

    හසලක_ගාමිණී_කුලරත්නගේ සැබෑ කතාව.

    මේ සිද්ධියෙදී කරුණාරත්න මහතා කියල නම සදහන් වෙන්නෙ දැන් විශ්‍රාමික මේජර් ජෙනරාල් සනත් කරුණාරත්න මහත්තයාගේ නමයි. එයා තමයි ඒ අවස්ථාවේ අලිමංකඩ කදවුර බාරව හිටියෙ. නියම සිංහයෙක්. එතුමාන් යටතෙ මට වැඩ කරන්ඩ වාසනාව ලැබුනා. යකෙක්ටවත් බය නැති අවංක එඩිතර මනුස්සයෙක්. එතුමා තවමත් හසලක ගාමිණී රණ විරුවගෙ මවගෙ...
  10. M

    පුලුවන්නම්_ලක්ෂ_10

    මම හේතුවාදියෙක්. මම කොවුර් මහත්තයාගෙ පොත් සියල්ලම කියවල යම් දෙයක් තේරුම් ගත්ත. ඊට පස්සෙ මම මගේ ආගම වූ ඉස්ලාම් ආගම වෙනස්කරගෙන හේතුවාදියෙක් උනා. ලොකයේ හිටපු හොදම හේතුවාදිය තමයි බුදු හාමුදුරුවෝ. මම බෞද්ධ දර්ශණය ගැන සොයා බලා එය අනුගමනය කරන්ඩ පටන්ගත්ත. හේතු වාදීන් කියන්නෙ සත්‍ය සොයා යන්නන්. මම...
  11. M

    රාජපස්ස

    කාෙලකින් අහපු ෙහාද කතාවක්
  12. M

    ‍වැ‍ඩි‍හි‍ටි ‍ර‍සාස්‍‍වා‍ද‍ය ‍ඉ‍හ‍ල ‍ද&#

    Niyami. Mama balana lassana FULL Quality Site akak tiyanawa Habai XXX thamai
  13. M

    Oyath mehemada..??

    ඒ ජීවිතය හරිම සුන්දරයි තවම ඒ අතීතය මතක් වෙනකොට හිතට අමුතු මිහිරක් දැනෙනව. දොස්තර හොදහිතල රොබින්හුඩිල නයිටිරයිඩර්ල විනොද සමයෙ අමාරිස් මාමල ශනිදා සාදයේ ප්‍රේම කීර්ති මාමල ආයුබෝවන් වාසනාවන් කියල ඔව් නෑ බෑ තරගය පටන් ගන්න ලලිත් එස් මෛර්‍තපාල මාමල එක්ක ගෙවපු සුන්දර අතීතය තවමත් සුවදයි
  14. M

    ගීයක අසිරිය

    මේ ගීතය අහද්දි ඕනම කෙනෙක් තමන්ගේ සුන්දර අතීතය වෙත ආපහු යනව. නෙට්එකේ සැරිසරනකොට දැක්කෙ. පාසල් කාලයේ කෙලපු පිස්සු, කාපු කටු, ගහපු මඩ, බඩු වල ට්‍රයි කරපුව ඔක්කොම මතක් වෙනවෙනව. ඇත්තටම අපිත් ඒවගේ ජීවිත ගතකලා නේද කියල හිතෙනව. ඇත්තටම ඇස්වලට කදුළු එනව. ඒ වගේම හොද රැප පෙලක් දාල තියෙනව. අහල බලන්න...