මේ ගීතය අහද්දි ඕනම කෙනෙක් තමන්ගේ සුන්දර අතීතය වෙත ආපහු යනව.
නෙට්එකේ සැරිසරනකොට දැක්කෙ.
පාසල් කාලයේ කෙලපු පිස්සු, කාපු කටු, ගහපු මඩ, බඩු වල ට්‍රයි කරපුව ඔක්කොම මතක් වෙනවෙනව. ඇත්තටම අපිත් ඒවගේ ජීවිත ගතකලා නේද කියල හිතෙනව.
ඇත්තටම ඇස්වලට කදුළු එනව. ඒ වගේම හොද රැප පෙලක් දාල තියෙනව. අහල බලන්න.
පියමං කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්….
පෙම්බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද……
ශිල්ප උගත්තෙමු ණැනලැබ ගත්තෙමු……
දෙපාවාරු නැත ඔබ හැර යන්නට…..//
නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි…….
කෝල හැගුම් කෙළි කවට සිනාවයි…..//
මල් නැටුමයි කළ ගෙඩි නැටුමයි……
මගේ දෑස තුල යළිත් ඇදේවිද……..//
පියමං කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්…..
පෙම් බස් දෙඩුවෙම් උයන් කොණෙක හිද……//
ශිල්ප උගත්තෙමු ණැන ලැබ ගත්තෙමු……
දෙපා වාරු නැත ඔබ හැර යන්නට…….//
නෙත කදුළින් හසකැනින් මුවා කල…..
සොදුරු පැතුම් පුරවා මන මත් කල…..//
මගෙ කෙළිලොල් විය ගෙවුනු වගයි…..
මා හැදු පාසල් මවුනි දයාදර……//
පියමං කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්……
පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද……..
ශිල්ප උගත්තෙමු ණැන ලැබ ගත්තෙමු…….
දෙපා වාරු නැත ඔබ හැර යන්නට……//
නෙට්එකේ සැරිසරනකොට දැක්කෙ.
පාසල් කාලයේ කෙලපු පිස්සු, කාපු කටු, ගහපු මඩ, බඩු වල ට්‍රයි කරපුව ඔක්කොම මතක් වෙනවෙනව. ඇත්තටම අපිත් ඒවගේ ජීවිත ගතකලා නේද කියල හිතෙනව.
ඇත්තටම ඇස්වලට කදුළු එනව. ඒ වගේම හොද රැප පෙලක් දාල තියෙනව. අහල බලන්න.
පියමං කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්….
පෙම්බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද……
ශිල්ප උගත්තෙමු ණැනලැබ ගත්තෙමු……
දෙපාවාරු නැත ඔබ හැර යන්නට…..//
නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි…….
කෝල හැගුම් කෙළි කවට සිනාවයි…..//
මල් නැටුමයි කළ ගෙඩි නැටුමයි……
මගේ දෑස තුල යළිත් ඇදේවිද……..//
පියමං කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්…..
පෙම් බස් දෙඩුවෙම් උයන් කොණෙක හිද……//
ශිල්ප උගත්තෙමු ණැන ලැබ ගත්තෙමු……
දෙපා වාරු නැත ඔබ හැර යන්නට…….//
නෙත කදුළින් හසකැනින් මුවා කල…..
සොදුරු පැතුම් පුරවා මන මත් කල…..//
මගෙ කෙළිලොල් විය ගෙවුනු වගයි…..
මා හැදු පාසල් මවුනි දයාදර……//
පියමං කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්……
පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද……..
ශිල්ප උගත්තෙමු ණැන ලැබ ගත්තෙමු…….
දෙපා වාරු නැත ඔබ හැර යන්නට……//
HTML:
http://www.youtube.com/watch?v=4MuEFfi06nU
Last edited:
. TFS 6+
