Recent content by mama_nikamek

  1. M

    Job help

    ගබඩා පාලක store keeper job eke monawada karanna thiyenne? Wada karana un innawanam poddak kiyahanko.
  2. M

    How to earn without doing anything?

    Mehemai machan wagawa karala itapasse kisima maintain ekak nathi boga warga monawada? Wawanakota mahansi wenawa itapasse nikam inna ona
  3. M

    How to earn without doing anything?

    වගාවක් දාලා නිකම් බුදියගෙන ඉදන් මාසෙ අන්තිමට අස්වැන්නෙන් සල්ලි ගන්න අය ඉන්නවද?මං දැක්ක මේක එහෙම කෙනෙක් සල්ලි හොයනවා.
  4. M

    How to earn without doing anything?

    ඇත්තටම මං ගොඩක් කැමති නිකංම ඉදන් සල්ලි කීයක් හරි අතට එනවනම්.වගාවක් දාලා ඒකෙන් ආදායමක් ගන්න බැරිද?හැබැයි නඩත්තු ඕන නැති බෝග වර්ග වෙන්න ඕන.
  5. M

    How to earn without doing anything?

    Is there any robot software that click ads on websites?if there is, i can earn money without doing anything.
  6. M

    How to earn without doing anything?

    how to earn money without doing anything?just like getting paid to sitting on a bench?
  7. M

    මට උදව්වක් කරහල්ලා බං

    Ane manda bn mata therenne na
  8. M

    මට උදව්වක් කරහල්ලා බං

    මට උදව්වක් කරහල්ලා බං . මචන්ලා මම ගොඩක් නිකංම ඉන්න කැමති එකෙක්.අනික මට සමාජ බීතිකාවත් තියනවා.ඉතින් මට දැන් වයස විසිතුනයි.තවම රස්සාවක් නෑ.මම කැමති කවුරුත් වැඩිය නැති තැනක රස්සාවක් කරන්න.ඒ කියන්නෙ දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න තැනක රස්සාවක් කරන්න තමයි කැමති.එහෙමත් නැත්තං කවුරුත් නැති තැනක.අතුගාන්න...