How to earn without doing anything?

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Comments කියවීම පිණිස subscribe වෙමි.
     
    mama_nikamek

    Member
    Jan 2, 2018
    8
    1
    0
    ඇත්තටම මං ගොඩක් කැමති නිකංම ඉදන් සල්ලි කීයක් හරි අතට එනවනම්.වගාවක් දාලා ඒකෙන් ආදායමක් ගන්න බැරිද?හැබැයි නඩත්තු ඕන නැති බෝග වර්ග වෙන්න ඕන.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඇත්තටම මං ගොඩක් කැමති නිකංම ඉදන් සල්ලි කීයක් හරි අතට එනවනම්.වගාවක් දාලා ඒකෙන් ආදායමක් ගන්න බැරිද?හැබැයි නඩත්තු ඕන නැති බෝග වර්ග වෙන්න ඕන.

    Nikan hitiyata wawenne nane bn...:rolleyes:
     
    mama_nikamek

    Member
    Jan 2, 2018
    8
    1
    0
    වගාවක් දාලා නිකම් බුදියගෙන ඉදන් මාසෙ අන්තිමට අස්වැන්නෙන් සල්ලි ගන්න අය ඉන්නවද?මං දැක්ක මේක එහෙම කෙනෙක් සල්ලි හොයනවා.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    how to earn money without doing anything?just like getting paid to sitting on a bench?

    ehema hoyana minissu innawa bng. e un mara widihat kapa wela. eth monuth nokarama ubata aduma tharame rupiyalakwath hoyanna bari wei thamange kiyala.

    me wage prashna ahanna epa yako.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    දූපතක ගෙයක් බලාගන්නවට එකෙක්ට පඩි ගෙවනවා කියලා නෙට් එකේ දාලා තිබ්බා. ඕස්ට්‍රෙලියා වල කොරල් පර පරික්ෂා කරන්න ජොබ් එකක් තිබ්බා. ඒව නිකං වැකේෂන් යනවට පඩි ගෙවනවා වගේ බං.
     
    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    දූපතක ගෙයක් බලාගන්නවට එකෙක්ට පඩි ගෙවනවා කියලා නෙට් එකේ දාලා තිබ්බා. ඕස්ට්‍රෙලියා වල කොරල් පර පරික්ෂා කරන්න ජොබ් එකක් තිබ්බා. ඒව නිකං වැකේෂන් යනවට පඩි ගෙවනවා වගේ බං.

    a kohada ban puluwan num mata set kara panko ara dupata ge bala ganna wada :P:P:P:P:P
     
    king85

    Junior member
  • Sep 17, 2017
    94
    17
    18
    වගාවක් දාලා නිකම් බුදියගෙන ඉදන් මාසෙ අන්තිමට අස්වැන්නෙන් සල්ලි ගන්න අය ඉන්නවද?මං දැක්ක මේක එහෙම කෙනෙක් සල්ලි හොයනවා.

    තියෙනව, මෙහෙමයි වැඩේ වෙන්නෙ කැලෑවක් බලල ගන්ජ තිකක් පැලකරල වරෙන් පස්සෙ මාස කිහිපයකින් ගිහින් කපල එලකිරියෙම ත්‍රෙඩ් එකක් දාපන් ගන්ජ විකුනන්න තියෙනව කියල. මේකෙ ඉන්න අය්යල පේපැල් එකෙන්ම ගෙවල ගනී
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ඇත්තටම මං ගොඩක් කැමති නිකංම ඉදන් සල්ලි කීයක් හරි අතට එනවනම්.වගාවක් දාලා ඒකෙන් ආදායමක් ගන්න බැරිද?හැබැයි නඩත්තු ඕන නැති බෝග වර්ග වෙන්න ඕන.

    thanakola wawapan.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    you got a point ;)

    zcGfFAq.jpg

    no one will make fun of you if you change your question a bit. you should have asked " how to make money money with minimum effort "
     
    Last edited:

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    හන්දියකට ගිහින් තුන් හතර පොළකින් නැමිලා ඉඳපන් :lol: