මට උදව්වක් කරහල්ලා බං
. මචන්ලා මම ගොඩක් නිකංම ඉන්න කැමති එකෙක්.අනික මට සමාජ බීතිකාවත් තියනවා.ඉතින් මට දැන් වයස විසිතුනයි.තවම රස්සාවක් නෑ.මම කැමති කවුරුත් වැඩිය නැති තැනක රස්සාවක් කරන්න.ඒ කියන්නෙ දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න තැනක රස්සාවක් කරන්න තමයි කැමති.එහෙමත් නැත්තං කවුරුත් නැති තැනක.අතුගාන්න උනත් අවුලක් නෑ.ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන්න බැලුවා ඒත් හරිගියේ නෑ.ඉතින් මචන් එහෙම රස්සාවක් හොයාගන්න බැරි වෙයිද?මම හොයන්නෙ නුවර,මාවනැල්ල,කෑගල්ල,පිලිමතලාව,ගළිගමුව වගේ පලාතක රස්සාව.සමාජ බීතිකාව තියන උන්ට හරියන රස්සාවක් තියනවනං කියනවද?මොකක්හරි තැනක් බලාගන්න රස්සාවලටත් මං කැමතියි.පුලුවන් කෙනෙක් උදව් කරහන්.