Recent content by mama_venuwen_api

  1. M

    ජනාධිපතිතුමාගේ අදහස

    13 වැනි සංශෝධනය - එය තවත් ට්‍රෝජන් අශ්වයෙකු විය හැකිද? ර්‍13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම යුක්ති සහගත යැයි කියන ජනාධිපති තුමාගේ ප්‍රකාශයන් පිළිබඳව විශ්වාසය තැබීම ද නිරර්ථක ක්‍රියාවකි. 13 වැනි සංශෝධනය පිළිබඳව පරස්පර විරෝධී ප්‍රකාශයන් කරනුයේ ජනාධිපති තුමාත් ව්‍යාකූලව සිටින නිසා ය...
  2. M

    ජනාධිපතිතුමාගේ අදහස

    ඉන්දියාව මැදිහත්වීම් නොකළ යුතුය ඉන්දියාව වැනි උතුම් රටක එවකට සිටි අගමැතිවරයා තමන්ගේ අසල්වැසි රටක ජනාධිපතිවරයෙකුට පාඩමක් උගැන්වීමට ත්‍රස්තවාදීන් පුහුණු කරමින් සහ බලය පැවරීමට කොන්දේසි ඉදිරිපත් කරමින් ක්‍රියාකළ ආකාරය විශ්ලේෂණය කරන සිහිබුද්ධියෙන් යුත්, උගත්, බුද්ධිමත් ඕනෑම පුද්ගලයෙකුට පෙනී...
  3. M

    ජනාධිපතිතුමාගේ අදහස

    ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම 1987 ජුලි 29 වැනි දින අත්සන් කරන ලද ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම මේ වන විට අවලංගු වී ඇති බැව් පෙනෙන්නේ ඉන්දියානු රජය විසින් එහි මූලධර්මයන් උල්ලංඝනය කිරීමට ප්‍රබලව හා ඉතා ඕනෑකමින් ක්‍රියාකර ඇති නිසා ය. ර්‍මූලධර්මයන් උල්ලංඝනය කිරීම යනු යම් ගිවිසුමක් යටතේ ඇති මූලික...
  4. M

    ජනාධිපතිතුමාගේ අදහස

    ජනාධිපතිතුමාගේ අදහස 13වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම ජනවාර්ගික වශයෙන් වෙන් වූ පළාත් ඇතිවීමට හේතු වනු ඇත. අතිගරු ජනාධිපති තුමාගේ අදහස ජනවාර්ගික වශයෙන් ශ්‍රී ලංකාවේ පළාත් ඛෙදා වෙන්කිරීම ජනාධිපති මහින්ද රාජපක‍ෂ මැතිතුමා විසින් ඥාණාන්විතව ප්‍රතිෙක‍ෂප කර ඇත. එල්ටීටීඊ ත්‍රස්තවාදය මුලිනුපටා...