ජනාධිපතිතුමාගේ අදහස
13වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම ජනවාර්ගික වශයෙන් වෙන් වූ පළාත් ඇතිවීමට හේතු වනු ඇත.
අතිගරු ජනාධිපති තුමාගේ අදහස
ජනවාර්ගික වශයෙන් ශ්‍රී ලංකාවේ පළාත් ඛෙදා වෙන්කිරීම ජනාධිපති මහින්ද රාජපකෂ මැතිතුමා විසින් ඥාණාන්විතව ප්‍රතිෙකෂප කර ඇත. එල්ටීටීඊ ත්‍රස්තවාදය මුලිනුපටා දැමීමෙන් අනතුරුව සියළු ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී වාතාවරණයක් නිර්මාණය කරමින් සිටින ඔහුට,රටෙහි උත්තරීතර පාලකයා වශයෙන් රටට වඩාත් උචිතවන්නේ කුමක් ද යන්න පිළිබඳව
පැහැදිළි තීරණයක් ගැනීමේ අවස්ථාව ලැබී තිබේ. 13 වැනි සංශෝධනය පිළිබඳ පුළුල් මහජන විවාදයන් විචාරණයකොට හා සැලකිල්ලට ගෙන ජනාධිපති තුමා විසින් මෙම ඥාණාන්විත තීරණය ගන්නට ඇත. 13 වැනි සංශෝධනය ක්‍රියාවට නැංවීමෙන් ජනවාර්ගික පළාත් නිර්මාණය වනු ඇති බවත්, එයින් මහජනතාව තුල නොසන්සුන්බවක් ඇති වනු ඇති බවත්, වැටහීමෙන් තොර හා අසන්තෝෂයෙන් සිටින ජනකොටසකට ඒ මගින් තවත් ත්‍රස්ත ව්‍යාපාරයක් ගොඩනැගීමට ඉඩප්රස්ථා ලැඛෙනු ඇති බවත් ජනාධිපති තුමා මනාව වටහාගෙන ඇත.
උතුරේ ජනවිකාස වෙනස්කම් කිසිවක් ඇති කිරීම තව දුරටත් ප්‍රතිෙකෂප කළ ඔහු, ඒ ගැන විමසූ වාර්තාකරු ට කියා සිටියේ සිංහල බහුතරය සිටින කොළඹ නම් ජනවිකාස වෙනස්කම් සිදුවෙමින් පවතින බවයි. නැගෙනහිර මුස්ලිම් ජනතාව හෝ උතුරේ දමිළ ජනතාව හෝ කොළඹ ට සංක්රමණයවීම අවහිර නොකරන බවත්, රටේ තමන් කැමැති තැනක ජීවත්වීමේ අයිතිය සැමදෙනාට ම ඇති බවත් ටයිම් ඇමරිකානු සඟරාව සමග කළ සාකච්ඡාවක දී ඔහු පවසන ලදී.
ජනවාර්ගික සීමා මායිම්වලට අනුව අප රට ඛෙදිය යුතු ද?
1987 දී එවකට ජනාධිපති ව සිටි ෙජ්. ආර්. ජයවර්ධන මහතා ට තිබූ හමුදා තර්ජන යටතේ හඳුන්වා දෙනු ලැබූ ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කරන්නට ඉන්දියාවෙන් බලපෑම් කළ පරිදි
ජනවාර්ගික සීමා මායිම් අනුව ශ්‍රී ලංකාව ඛෙදා වෙන් කළ යුතු නොවේ. වසර 1987 වන විට ශ්‍රී ලංකා රජය වත්මන් ආරකෂක ලේකම් ලූතිනන් කර්නල් ගෝඨාභය රාජපකෂ සහ මාණ්ඩලික ප්‍රධානී ජනරාල් සරත් ෆොන්සේකා ඇතුළු අපේ කාර්යශ+ර ත්‍රිවිධ හමුදාවන් සමග එල්ටීටීඊ නායක (නැසීගිය) ප්රභාකරන් ග්‍රහණයට හසුකර ගැනීමට ඉතා ආසන්නව සිටියේ ය. එල්ටීටීඊ සංවිධානය පුහුණු කළ හා ඔවුන්ට ආයුධ සැපයූ ඉන්දියානු රජය එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති තුමා හා පුද්ගලික වෛරයක් පිරිමසා ගැනීමේ උත්සාහයක යෙදෙමින් සිටි නිසා ශ්‍රී
ලංකාවේ කටයුතුවලට බලහත්කාරයෙන් මැදිහත් විය. ජනරාල් රණතුංග ට අනුව, එල්ටීටීඊ සංවිධානයට එරෙහිව හමුදා ප්‍රහාර නවත්වන ලෙසට බලපෑම් කළ ඉන්දියාව ගුවනින් පරිප්පු ඛෙදා, ශ්‍රී ලංකා රජයට මෙම ගිවිසුම අත්සන් කරන්නට බල කළේ ය.