Recent content by MandGo

  1. MandGo

    LTTE wsgeputala Wikipedia edit කරනව

    මේ බලපල්ල. මුන් මේ උණු උණුවෙ මේව Edit කරන්නෙ. මේ ගැන දන්න උන් මේකට මොකක් හරි කරපල්ල. මොකද අස්සය පැන්නට පස්සෙ වැඩක් නෑනෙ. දැන් තියෙන්නෙ Propaganda war එකක්. තව ටික කාලෙකින් මුන් අපිව පත් කරනව දැන් israel මිනිස්සුන්ව දැන් ලෝකෙ දකින ගානටම. ඒකනිසා මේ ගැන දන්න උන් ඉන්නවනම් මේකට මොකක් හරි කරපල්ල...
  2. MandGo

    LTTE wsgeputala Wikipedia edit කරනව

    මචන්ල. LTTE wesigeputhala wikipedia සැරටම edit කරනව. "Tamil Ealam" මේක දැන් දවස් දෙකක ඉදන් මේ වෙනකන් වෙනව. මුන් LTTE එක "ත්‍රස්ත සංවිධානයක්" කියන එක Internet එකෙන් මකල දාන්න හදන්නෙ. ඒ වගේම දැන් Chatgpt එක එහෙමත් දැන් Sri Lankan Tamil කියන එක වෙනුවට හුගක් වෙලාවට කියන්නෙ "Elam tami" කියල.
  3. MandGo

    Sex Help

    Mar 18, Period එක irregular 😓. හොයල බලපු විදියට 2 nd එක කවර් වෙන්නෙ නෑ. මොකක් හරි විසදුමක් තියේද 🥺
  4. MandGo

    Sex Help

    මචන් මම GF එක්ක ses (unprotected) කරා අද උදේ 11ට විතර. ඊට පස්සෙ හවස 3 ට විතර prostino 2 පලවෙනි dose එක ගත්ත. ඊට පස්සෙ ආපහු රෑ 9 ට වගේ (unprotected). Prostino වලින් මේක කවර් වෙන්නෙ නැත්ද. ? Help please .? 😥😥
  5. MandGo

    සොෆ්ට්වෙයා ඉන්ජො පොඩ්ඩක් මේක බලන්න පීස්.🥺❤

    ow machan e part eka awlak nathuwa karana puluwn. web automation, puppeteer use karanna hithan inne ow 🥲 one machn non-gui enviroment ekaka wade karanna. mn xvfb n pulse audio ekka ffmpeg walin record karanna try kare anthimat. ekath hari giye nah 🥲
  6. MandGo

    සොෆ්ට්වෙයා ඉන්ජො පොඩ්ඩක් මේක බලන්න පීස්.🥺❤

    non-gui os eke record karanna thamayi machn widiyak hoya ganna bari une. මම ප්ලෑන් කරේ බ්‍රව්සර් එකෙන් මීටින් වල්ට ලොග් වෙලා ඒක රෙකෝඩ් කරන්න thanks saho. 🥺:love: ------ Post added on 1686481191 thanks machn :love: ------ Post added on 1686481241
  7. MandGo

    සොෆ්ට්වෙයා ඉන්ජො පොඩ්ඩක් මේක බලන්න පීස්.🥺❤

    ලෙක්ච රෙකෝඩින් වෙනම සර්වර් එකක රෙකෝඩ් කරන්න ඕන. 😥
  8. MandGo

    සොෆ්ට්වෙයා ඉන්ජො පොඩ්ඩක් මේක බලන්න පීස්.🥺❤

    Zoom meeting ubuntu server එකක automatic රෙකෝඩ් කරන්න විදියක් තීනවද. දැනට මාස 3 ක් තිස්සෙ මම ට්‍රයි කරනව. 🥺 මුලින්ම pupeter stream වලින් කරන්න බැලුව headless නිසා හරි ගියේ නෑ. ඊට පස්සෙ xvfb display එකකින් ... zoomrec ඔය වගේ හුගක් විදියට ට්‍රයි කරා ඒත් බෑ. 🥺 දන්න එකෙක් ඉන්නවනම් මේක කරන විදිය...
  9. MandGo

    Linux වලට ලස්සන Apple🍎 සිංහල Font එක දාමු | Full guide For Beginners

    Android වල එන Default සිංහල ෆොන්ට් එක වෙනස් කරන්න බැරිද. Unicode
  10. MandGo

    හච් මෙගා ඩේටා ඩීල්!

    ado wasi a :love:
  11. MandGo

    කෙල්ලො cheat කරන විදි

    e kiyanne ubat hodama yaluwai kellayi dekam eka para nathi una.? Kari hodam yaluwek ubatath idal thinne :-(
  12. MandGo

    කෙල්ලො cheat කරන විදි

    කොල්ලනේ...උබලගෙ කෙල්ල උබලට cheat කරල අහුවෙලා තීනවවද. තීනවනම් උබලගෙ ස්ටෝරිය දාපන් වෙන උන්ටත් දැන ගන්න. කොහොමද අහු උනේ එකත් එක්කම..(තව එකෙක් අහු නොවීම පිණිස) උබල cheat කරල තීනවනම් ඒකත් දාපන් දැන ගන්න. 😁
  13. MandGo

    කිරියෙන් අදුරගත්ත මල්ලි කෙනෙක්

    ලස්සන අක්ක කෙනෙක් ඉන්නවනම් මාවත් අදුර ගන්නකෝ..😓