Sex Help

MandGo

Junior member
  • Dec 26, 2021
    49
    38
    18
    මචන් මම GF එක්ක ses (unprotected) කරා අද උදේ 11ට විතර. ඊට පස්සෙ හවස 3 ට විතර prostino 2 පලවෙනි dose එක ගත්ත. ඊට පස්සෙ ආපහු රෑ 9 ට වගේ (unprotected).

    Prostino වලින් මේක කවර් වෙන්නෙ නැත්ද. ?
    Help please .? 😥😥
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    කවද්ද ගැහැණු ළමයට පිරියඩ්ස් හැදුනේ අන්තිමට?

    (අමතර - කොහොම උනත් මම දන්නා විදියට ඔය පෙත්ත උපරිම දෙතුන් වතාවකට වැඩිය ජිවිත කාලේ තුල ගන්නේ නැතිව ඉන්නවා නං හොදයි කියලා මම දන්නේ.

    ඕක හදිසි ගැබ් ගැනීම වලකන එකක්. ඒ වගේ හදිසි අවස්ථා කීප සැරේ සිදු කරනවා කියන්නෙම අවුලක්.)
     
    Mar 18, Period එක irregular 😓. හොයල බලපු විදියට 2 nd එක කවර් වෙන්නෙ නෑ. මොකක් හරි විසදුමක් තියේද 🥺
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    ඕවනම් දන් නෑ මචන්.. මේකෙ ඉන්න උන් මොකක් හරි පිළියමක් දෙයි.. හිතේ ගින්නෙන් ඉන්න එපා..
     
    • Love
    Reactions: zuxian and MandGo

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,542
    3,956
    113
    Lanka
    මචන් මම GF එක්ක ses (unprotected) කරා අද උදේ 11ට විතර. ඊට පස්සෙ හවස 3 ට විතර prostino 2 පලවෙනි dose එක ගත්ත. ඊට පස්සෙ ආපහු රෑ 9 ට වගේ (unprotected).

    Prostino වලින් මේක කවර් වෙන්නෙ නැත්ද. ?
    Help please .? 😥😥
    gani witharak beela madi. ubath ekak bonna ona. nathnam kela wei
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    Mar 18, Period එක irregular 😓. හොයල බලපු විදියට 2 nd එක කවර් වෙන්නෙ නෑ. මොකක් හරි විසදුමක් තියේද 🥺
    හරිගියේ නැත්තං කොල්ලුපිටියේ ක්ලිනික් එකට යන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,515
    98,462
    113
    Despicable Me Hello GIF by Minions

    හෑලි ලියන්න කලින් මේ කිරිය කියල මතක් කිරීමක් කරන්න ඕනි.
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ithin yako aye aluth ekak aran, dan ekayi, thawa 12hrs walin ekayigain. iwarayi
     
    • Love
    Reactions: MandGo