ඔය වගේ දෙයක්ළු නේද මෙයාලා මැතිණිය පත් කරගෙනත් එදා 1971 දී කරගන්න හදලා තියෙන්නේ.
වහෙන් ඔරෝ ආවට මේ පාරත් එහෙම දෙයක් තම වෙන්නේ. හැබැයි රනිල්ගෙන් බේරෙන්න හම්බවෙන්නේ නැහැ.
JVP එක පොඩි උත්සහයක් දරනවා ආයෙත් මේ රටේ ඉතිහාසය දන්නේ නැති තරුණ පරපුර අවුස්සලා එයාලගේ ලාභ ප්‍රයෝජන ලබා ගන්න. අනිත් එක තමා එයාලා...