LG or Samsung

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    machan try BEKO
    u will never regret

    බෙකෝ නම් සුපිරියි. සල්ලි තිබ්බේ නෑ ඒකක් ගන්න මචං. 150,000 වටින එක ඩියුටි ෆ්‍රී එකේ තිබ්බා 108,000. කොහොම හරි ගන්නවා ඒක නමුත් ඩිස්ප්ලේ යුනිට් එකක් තිබ්බේ එදා.

    ගන්න ෆ්‍රිජ් එකක් inverter එකක් ගනින්. අඩුවෙන් කරන්ට් එක යන්නේ. සැම්සුන් සහ LG දෙකම හොදයි.
     
    SanDieg

    Active member
  • Nov 7, 2011
    463
    79
    28
    බෙකෝ නම් සුපිරියි. සල්ලි තිබ්බේ නෑ ඒකක් ගන්න මචං. 150,000 වටින එක ඩියුටි ෆ්‍රී එකේ තිබ්බා 108,000. කොහොම හරි ගන්නවා ඒක නමුත් ඩිස්ප්ලේ යුනිට් එකක් තිබ්බේ එදා.

    ගන්න ෆ්‍රිජ් එකක් inverter එකක් ගනින්. අඩුවෙන් කරන්ට් එක යන්නේ. සැම්සුන් සහ LG දෙකම හොදයි.

    machan Inverter tiyenne asian market ekata gahana ewage. Europe market ekata gahana product wala tiyenne wenama rating system ekak. man BEKO eka gatta singer eken.(December singer lifestyle exhibition) eken. patta built quality ekak tiyenwa. e wagema functions ehemath hodai indian ewata wadiya.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    machan Inverter tiyenne asian market ekata gahana ewage. Europe market ekata gahana product wala tiyenne wenama rating system ekak. man BEKO eka gatta singer eken.(December singer lifestyle exhibition) eken. patta built quality ekak tiyenwa. e wagema functions ehemath hodai indian ewata wadiya.

    යුරෝපියන් බඩු ගැන දන්න අය ඒවා දන්නවා බම්. බෙකෝ එක නම් ගොඩක් කරන්ට් එක ඉතුරු කරගන්න පුලුවන් උන්ගේ ෆ්‍රීසර්, ෆ්‍රිජ් යුනිට් දෙක වෙන වෙනම පවර් එකෙන් දුවන නිසා. නමුත් යුරෝපයේ නිව්ස් ටිකක් තිබ්බා බෙකෝ ෆ්‍රිජ් එක ඕවර් හීට් වෙලා ගෙයක් හෝ කිහිපයක් ගිණි ගත්තා කියලා. :/