එහෙම කළු කරපු ඩොලර් කොලයක් නැහැ බන් ඔය අර කිබුල් හුනෝ රතු කෝමාරිකා රතු රසදිය ඉරිඩියම් ප්ලේට් (අකුණු සන්නායක ) වගේ ස්කෑම් වර්ගයට අයිති තවත් ස්කෑම් එකක් , ඇත්තටම වටිනාකමක් නැති භාණ්ඩ ටිකක් විකුණා ගන්න බොරු මාර්කට් එකක් හදල ව්‍යාපාරිකයෙක් රවට්ටලා ඒ ව්‍යාපාරිකයාට තමන්ගේ බඩු ටික වෙන කෙනෙක් හරහා දෙන...