You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
M
bootcamps වලට තමා ගොඩක් අය සෙට්වෙන්නේ. මෙහේ උන් ඉතින් රිස්ක් ගන්නව බං. කරන ජොබෙන් අයින්වෙලා අරක ෆෝකස් කරන උන් ඉන්නවා. සැහෙන දේවල්...
-
M
සල්ලි තියාගෙන risk ගන්නේ මොලේ පුකට බැහැලා නෙ.
Pickme Uber තියෙන්නේ ඔය වෙලාවට use කරපං.
දැං license cancel කරගෙන කැරි ගෝතය කන katta...
-
M
බයියො නම් බනිනව ඇති අපිට නම් හොදයි
මිනිස්සු අනුරට දුන්නෙ අඩුවට ලබෙට කන්න නෙමෙ
බලාපන් දන් රටෙ නීතිය කොච්ච්ර හොදට ක්රියත්මක වෙනවද කියලා...
-
M
Bugs, security issues එන්නෙ නැති විදිහට vibe code කරන්න පුලුවන් architectures ඉස්සරහට හැදෙනව එච්චරයි වෙන්නෙ.
ඔක්කොම vibe code platforms...
-
M
AI use කරන එකේ අවුල AI එක නෙමෙයි බං, AI එකෙන් තමන්ට තියෙන responsibility එකත් delegate කරන එක. 😅
Claude/Copilot/ChatGPT දාලා code...