Questions ලංකාවෙ IT ෆීල්ඩ් එකට මොකදවුනෙ?

dbug

Well-known member
  • Sep 7, 2008
    1,875
    2,558
    113
    වැසියනි, ඇත්තටම IT ෆීල්ඩ් එකට මොකදවුනේ?
    Thinking Spacing Out GIF by MOODMAN
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,905
    21,985
    113
    Yako nz wala IT job market eka full fuck wela thiyenne

    Spark layoffs 300 in July
    Another 200-400 coming soon

    Government sector already went through a massive cuts. Wellington wala 5000k withara Gedara giya
    Umbata contract ekak set unada?
     
    Desent dogs

    Active member
  • Oct 13, 2013
    276
    100
    43
    Wait and see..

    අපේ ඕවර්සීස් ටීම් එකේ උන් ක්ලෝඩ් ඒජන්ට්ස්ලා දාගන ෆුල් කෝඩ් කරලා නාල තියන නෑම දැක්කාම It's just matter of time බං.
    අන්තිමට අපි තමයි ෆික්ස් කරේ සේරම. ආකිටෙක්චර් එකේ ඉදලා හැදිගෑවිලා ගිහිං තිබුනෙ...
    වයිබ්කෝඩ් කරලා තියන ඇප්වල තියන වැහි වනාන්තරවල ඉන්න කෘමීන් ගාණට තියන බග්ස් ගාණ, සෙකියුරිටි ෆ්ලෝ දැක්කාම මුන්ට පිස්සුද කියලත් හිතෙනවා.
    ඔය AI Companies සේරම දුවන්නෙ VC Funds උඩ. කිසිම එකක් ප්රොෆිට් කරන්නෙ නෑ. ඉස්සරහට කරන පාටකුත් නෑ. VC Funds වලින් හැමදාම දුවන්නත් බෑ. IPO දාල ගොන්නු ටිකකට ෂෙයා විකුණලා උන් සෙටල් කරගනීවි. ඩොට් කොම් බබල් බර්ස්ට් එකෙන් පස්සෙ හරියට ස්ටැබ්ලයිස් උනා වගේ ආයෙ හැදේවි ඊට පස්සෙ.
    AGI General public එකට කවදාවත් ලැබෙන්නෙ නෑ. AGI දෙනවා නං ඉන්ටර්නෙට් එකේ තියන ප්‍රධානම ෆවුන්ඩින් ආකිටෙක්චර් එක වෙනස් වෙන්න ඕන. වෙනස් කරන්න ඕන. සෙකියුරිටි මෙෂර්ස් ප්රොටොකෝල් වෙනස් වෙන්න ඕන. දැන් තියන ඒවාට එහෙම ඕල්ටර්නේටිව්ස් නැහැ. ඒව හැදෙන්න සෑහෙන කාලයක් යනවා. ඒ හින්දා AGI කියලා වෙස් වලාගන එන්නෙත් LLM ම තමා. LLM තියන තාක් කාලයක් උන් පැටර්න් මැච් කරන එක නතරවෙන්නෙ නෑ. හිලුසිනේෂන් නතරවෙන්නෙත් නෑ. ඒවා නොවෙන තාක් කාලයක් සංකීර්ණ වැඩක් කරන මනුස්සයෙක් රිප්ලේස් කරන්න බෑ.
    AI use කරන එකේ අවුල AI එක නෙමෙයි බං, AI එකෙන් තමන්ට තියෙන responsibility එකත් delegate කරන එක. 😅

    Claude/Copilot/ChatGPT දාලා code generate කරගන්න එක productivity tool එකක් විදිහට පට්ට. හැබැයි architecture, security, business logic, edge cases වගේ දේවල් තේරෙන්නෙ නැතුව AI generate කරන code එක blindly ship කරනවා නම් අන්තිමට technical debt එකයි bugs ටිකයි අපිටම fix කරන්න වෙනවා.

    මට හිතෙන්නෙ future එක AI vs developers කියන එකකට වඩා AI properly use කරන developers vs AI use නොකරන developers කියන එකක් වෙයි. AI එකෙන් code ලියන වේගය වැඩි වෙනවා, හැබැයි හරි code එක මොකක්ද කියලා තීරණය කරන්න තාම engineering knowledge එක ඕන.

    AI එකට developer replace කරන්න පුළුවන් තැන් තියෙයි, නමුත් complex systems වල architecture, trade-offs, security සහ accountability වගේ දේවල් තාම human engineering judgement එක මත ගොඩක් depend වෙනවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,132
    23,937
    113
    Wait and see..

    අපේ ඕවර්සීස් ටීම් එකේ උන් ක්ලෝඩ් ඒජන්ට්ස්ලා දාගන ෆුල් කෝඩ් කරලා නාල තියන නෑම දැක්කාම It's just matter of time බං.
    අන්තිමට අපි තමයි ෆික්ස් කරේ සේරම. ආකිටෙක්චර් එකේ ඉදලා හැදිගෑවිලා ගිහිං තිබුනෙ...
    වයිබ්කෝඩ් කරලා තියන ඇප්වල තියන වැහි වනාන්තරවල ඉන්න කෘමීන් ගාණට තියන බග්ස් ගාණ, සෙකියුරිටි ෆ්ලෝ දැක්කාම මුන්ට පිස්සුද කියලත් හිතෙනවා.
    ඔය AI Companies සේරම දුවන්නෙ VC Funds උඩ. කිසිම එකක් ප්රොෆිට් කරන්නෙ නෑ. ඉස්සරහට කරන පාටකුත් නෑ. VC Funds වලින් හැමදාම දුවන්නත් බෑ. IPO දාල ගොන්නු ටිකකට ෂෙයා විකුණලා උන් සෙටල් කරගනීවි. ඩොට් කොම් බබල් බර්ස්ට් එකෙන් පස්සෙ හරියට ස්ටැබ්ලයිස් උනා වගේ ආයෙ හැදේවි ඊට පස්සෙ.
    AGI General public එකට කවදාවත් ලැබෙන්නෙ නෑ. AGI දෙනවා නං ඉන්ටර්නෙට් එකේ තියන ප්‍රධානම ෆවුන්ඩින් ආකිටෙක්චර් එක වෙනස් වෙන්න ඕන. වෙනස් කරන්න ඕන. සෙකියුරිටි මෙෂර්ස් ප්රොටොකෝල් වෙනස් වෙන්න ඕන. දැන් තියන ඒවාට එහෙම ඕල්ටර්නේටිව්ස් නැහැ. ඒව හැදෙන්න සෑහෙන කාලයක් යනවා. ඒ හින්දා AGI කියලා වෙස් වලාගන එන්නෙත් LLM ම තමා. LLM තියන තාක් කාලයක් උන් පැටර්න් මැච් කරන එක නතරවෙන්නෙ නෑ. හිලුසිනේෂන් නතරවෙන්නෙත් නෑ. ඒවා නොවෙන තාක් කාලයක් සංකීර්ණ වැඩක් කරන මනුස්සයෙක් රිප්ලේස් කරන්න බෑ.
    Bugs, security issues එන්නෙ නැති විදිහට vibe code කරන්න පුලුවන් architectures ඉස්සරහට හැදෙනව එච්චරයි වෙන්නෙ.
    ඔක්කොම vibe code platforms ලඟදි එයාලගෙ සොෆ්ට්වෙයාර්ස් වල IDE එකක වගේ කෝඩ් එක වෙනම පෙන්නන එක නැවැත්තුව.
    මොකද මේ platforms ඔක්කොම target කරන්නෙ තනිකර prompt උඩ දුවන vibe coding හදන්න. Google ල කෙලින්ම කියල තිබ්බ prompt ගැහිල්ලයි code බැලිල්ලයි දෙකක් කරන්න යන එකෙන් වෙන්නෙ AI එකට efficiently උගෙ වැඩේ කරන එකට බාධාවක් එන එක විතරයි කියල.
    උන් ටාගට් කරන්නෙ ඉස්සරහට code එක කියන එක තනිකර black box එකක් ලෙවල් එකට ගෙනියන්න. ඕකට හරියන්න තමයි උන් මේවයෙ development කරන්නෙ.
    කෝඩ් වල security බලන්නම train කරපු වෙනම LLMs හැදීගෙන එනව දැන්.
    මේක ආයෙ තිබිච්ච තැනට යන්නෙ නෑ. එහෙම යන්න ඕනෙ උනත් දැන් කෝඩ් ගහන්න දන්න generation එකක් නෑ. පහුගිය අවුරුදු කීපයේ සහ ඊළඟ අවුරුදු කීපයේ industry එකට එන අය කෝඩින් වල අග මුල දන්නෙ නෑ.
     
    • Like
    Reactions: mark12345678

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,563
    5,241

    kumakda wisaduma fresh grads
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,054
    5,771

    ඔය මොනවා කිව්වත් මම උඩ කිව්ව ෆැක්ට්ස් වෙනස් වෙන්නෙ නෑ. උඹට සැක නං AI කෙනෙක්ටම දීල අහල බලපං මම දුන්න රිප්ලයි එක.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,952
    3,488
    113
    Monawage industry da hoda
    denata tyena predictions walata anuwa nam hospitality services, tradesman jobs ituru wei tika kaalekata. Ehema nettan business. Scene eka tyenne umbata skill eka nettan asawa tyena field ekak wenna ona. Oya deken ekakwat aniwa tyenna ona. Ehema nettan koi taram honda field ekaka wunat thamunta career ekak hadaganna baa. Ona taram software engineering igenagattu aya innawa software engineersla nowuna. Umba nikamata balapan SLIIT eke ehema degree ekak start karaddi QA engineer kenek wenawa kiyagena ena kawuru hari innawada kiyala? naa. 90% enne software engineersla wenne.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,686
    2,457

    ecommerce walata awulak yaida
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,465
    1,153
    113
    Yako nz wala IT job market eka full fuck wela thiyenne

    Spark layoffs 300 in July
    Another 200-400 coming soon

    Government sector already went through a massive cuts. Wellington wala 5000k withara Gedara giya
    Ow Math NZ inne. Thawama IT job ekak hoya ganna bari wuna
     
    • Like
    Reactions: speedmalli

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,132
    23,937
    113
    "Coding කියන්නෙ එකක් Software Engineering කියන්නෙ වෙනම එකක් පුතා"

    ඉස්සර දීපු වදන්.