අනේ පලයන් බං යන්න. අපි බලාපොරොත්තු උනේ මේ ආණ්ඩුව ඇවිත් අවුරුද්දක් යද්දි රට ඇමරිකාව, ජර්මනිය ගානට සුපිරියට හැදෙයි කියල. පාරවල් එහෙම ඇමරිකාවෙ ලෙවල් එකට හැදිල, බඩුමිල අඩුවෙල, රටේ ණය ඔක්කොම ගෙවල දායි කියල. බලන් හිටපන් 2029 මොකද වෙන්නෙ කියල. නාමල් නියත ජනාධිපති. සජිත් හරි රනිල් හරි අගමැති වෙනවා...