දිනපාල groups හොඳයිද? ෆ්‍රිජ් එකක් ගන්න ඉන්නේ.

mark12345678

Active member
  • Nov 18, 2014
    153
    64
    28
    දිනපාල groups මොරටුව branch එකෙන් ෆ්‍රිජ් එකක් ගන්න ඉන්නේ රූ 115,000 වෙනවා. අබාන්ස්,සිංගර් වල ඒ ෆ්‍රිජ් එකම 148,000ක් වගේ වෙනවා.

    Dinapala Group එකේ බඩු හොඳයිද?
    Aftrer service එක හොඳයිද?
    බඩු Quality ද?
    මට උනේ මේකෙ අනිත් පැත්ත නුගේගොඩ දිනපාල එකේදි. සිංගර් එකේ 289000/-ක්ද කොහෙද කියපු fridge එක මුන් මට ලක්ශ තුනයි ගානක් කිව්වා. වැරදිලා කියල හිතල තවපාරක් confirm කරව ගත්තා. ඒ ගාන තමයිලු. ඒ මදිවට transport එක free කරල දෙන්න පුලුවන්ද කියල අහල බලන්න ඕනෙලු. උන්ට බම්බු ගහගන්න කියල සිංගර් එකෙන් ගත්තා.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    Innovex damro ලගේ ලංකාවේ එකක් නේ 🥺

    ඉනවොක්ස් කියන්නෙ චීන එකක්. ලංකාවේ අය ගෙනල්ලා රී බ්‍රෑන්ඩ් කරලා විකුණනවා.

    එල් ජී එක්ක හැරෙන්නවත් බෑ ඉනවොක්ස් . කොලිටි වයිස් lg ඉස්සරහින් ඉන්නවා:(

    ලංකාවේ අපිට මොන කොලිටි ද ලාබ එක්ක ගන්න ඉතිං 😑
     
    • Like
    Reactions: War Fighter

    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    දම්රෝ ලගේ සර්විස් එක සුපිරි, මගේ එක ගත්තේ අවුරුදු 10 කට කලින් තාමත් කිසි අවුලක් නෑ, දොරේ රබර් ගෑස්කට් එක මේ ගදී මාරු කරන්න උනා, වෙන කිසි අවුලක් අවේ නෑ මේ වෙනකම්
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    දිනපාල එක එච්චර කස්ටමර් ෆ්‍රෙන්ඩ්ලි නැහැ.

    දම්රෝ එක නං ඉස්සර හොදයි. දැන් වසර දෙක තුනක ඉදං දම්රෝ එකේ සර්විස් හරි නැහැ.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,060
    10,620
    113
    මමත් මෙ එකක් ගන්න බැලුවෙ බන්
    250l එක ඉනොවෙක්ස් ගන්නද
    සැම්සුන් එක ගන්නද කියල බැලුවෙ
    ඩිනපාල බඩු නම් අවුලක් නැ හැබැයි


    https://bigdeals.lk/doubledoorrefrigerators/bdlinnovex-refrigerator-240l-250l-inverter-black
    මෙකෙ ඉටත් අඩුනෙ බන් බලපන්කො
    bigdeals අයිති ABANS ලටමයි හැබැයි උන් ඒක කියන්නේ නෑ උන් වෙනම company එකක් වගේ තමයි රඟපාන්නේ, උන්ගේ office එක තියෙන්නේ කොල්ලුපිටියේ අබාන්ස් එක අයිනෙන් යන පාරක් තියෙනවා marine drive එකට ඒ පාරේ මැද හරියේ , ඒ ටිකේ දිගටම තියෙන්නේ ABANS උන්ගේ office & warehouse.
    bigdeals ලගේ සමහර වෙලාවට අපි order කරන item ship කරන්න සති ගණන් පරක්කු කරනවා , customer care අන්තිමයි , සමහර වෙලාවට සල්ලි ගෙවලා බඩුව කවදා හරි අපිට ලැබෙනකම් අතර මැදදී මොකද වෙන්නේ කියලා හොයාගන්න අපිට තියා උන්ටත් බැරි වෙනවා.
    භයානකම දේ ABANS ලට warranty Claim කරන්න ආපු බදු repair කරලා bigdeals හරහා විකුනනවා කියලා & display තියපු used items කියලා පොඩි කතාවක් තියෙනවා ඒනිසා risk එකක් ගන්න බෑනේ.
    හැබැයි ඉතින් සමහරුන්ට කිසිම ප්‍රශ්නයක් උනේ නැති අවස්ථාත් තියෙනවා but මමනම් risk එකක් ගන්නේ නෑ , උන්ගේ Google reviews නුත් කියවලා බලපන්කො
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    දිනපාල groups මොරටුව branch එකෙන් ෆ්‍රිජ් එකක් ගන්න ඉන්නේ රූ 115,000 වෙනවා. අබාන්ස්,සිංගර් වල ඒ ෆ්‍රිජ් එකම 148,000ක් වගේ වෙනවා.

    Dinapala Group එකේ බඩු හොඳයිද?
    Aftrer service එක හොඳයිද?
    බඩු Quality ද?
    හයියෝ නමම හරි නැහැ