මචන්ලා.. මන් පොඩි රිසර්ච් පාරක් දානව ලන්කාවෙ තියෙන IT Companies වල QA testing වලට පාවිච්චි කරන AI tools ගැන Performance improve කරන්න සහ වැඩේ ඉක්මනට කරගන්න.
මචන්ලා.. QA field එකේ ඉන්න අය පොඩ්ඩක් ඔයාලගෙ Company වල පාවිච්චි කරන AI tools ගැන පොඩ්ඩ්ක් comment එකක් දාන්න මගේ වැඩේට සහ හමෝටම...