බලංගොඩදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සහ අපහාස වන ලෙස ෆේස්බුක් ඡායාරූප පළකළ බව කියන උපකාරක පංති ගුරුවරයෙකු අද අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, පෙරේදා පෙරවරුවේ බදුල්ල – රත්නපුර මාර්ගයේ ඇල්ලේඅරාව ප්‍රදේශයේදී රාජකාරියේ නිරතව සිටි රථ වාහන අංශයේ පොලිස් නිලධාරියෙකුගේ ඡායාරූප මොහු...