Recent content by masterit

  1. masterit

    eBay සහ Alibaba කතාන්දර

    sl post eke kohoma kapanawada danne naha. pal, cess arawa mewwa wena wenama kapala total eka 2000i. direct da gennuwe? ------ Post added on 1779462431
  2. masterit

    eBay සහ Alibaba කතාන්දර

    eBay කතාව: eBay එකෙන් ආපු supplement එකක් කස්ටම් custom එකෙන් නතර කරන් ඊයේ ගියා ඒක ගන්න. Invoice value එක 4000යි. 2000ක්, 50% කපාගත්තා බදු විදිහට. ඒ percentage එක වැඩියි වගේ. උබලත් ලොකු වැලියු තියෙන item ගෙන්නනවා නම් බලාගෙන. කාටහරි වැදගත් වෙයි කියලා මේකේ දැම්මේ. Alibaba කතාව: Alibaba එකෙන් මං...
  3. masterit

    අනුරාධ Facebook Post එකක් දාල...

    අඩෝ මේ මං වෙන්නත් පුළුවන් :rofl: :rofl:
  4. masterit

    ජුන්ඩාමය ගැටලුවක් 18+

    Urologist kenekta pennapam
  5. masterit

    ප්‍රෝබයෝටික් බොන මිටි සින්හලුනේ...

    Psyllium is also a prebiotic, which is needed for healthy colonies of probiotics to grow in the gut. A healthy colony of good bacteria in the digestive system is essential for healthy immune function. Your body is better able to fight infection, reduce inflammation, and maintain healthy tissue...
  6. masterit

    Anuradha Part 2

    overweight naha. average bmi. jobak karanne naha. depression walata gas pain enawada. මට ඊලගට යන්න ඩොකෙක් හිතාගන්න බැරුව ඉන්නෙ.
  7. masterit

    Anuradha Part 2

    රාජපුර පංචබලේ. හරිගියෙ නෑ n m navarathna kiyala nhsl eke dokek gawata giye ------ Post added on 1728302268 endoscopy කරා මචන්. h pylori වලට සති දෙකක් බිව්ව. පස්සෙ කරපු endoscopy එකේ කිසි අවුලක් තිබ්බේ නැහැ. biopsy අරව මෙව්වා වලත් කිසි අවුලක් තිබ්බේ නැහැ :sorry: ------ Post added on...
  8. masterit

    Anuradha Part 2

    කිරියෙ කතාවක් දැකල මගෙ කුජීත ජීවිතෙත් share කරන්න හිතුන. මට දැන් අවුරුදු 30කට කිට්ටුයි. දැන් අවුරුදු 10ක 12ක ඉඳල ගෑස්ටික් කේස් එකක් තියෙනව. එන්ඩොස්කොපි අරව මේව ඔක්කොම කරා ලෙඩක් අහු උනේ නැහැ. සිංහල වෙදමහත්තුරුන්ගෙන්, අයුර්වේදෙන් අවුරුදු ගානක් දොස්තරලට වෙන දෙන්න බේත් නැති වෙනකන් බේත් කරා එත්...
  9. masterit

    කසාද බඳින්නත් ඕනේනේ

    ලස්සනට හිනා වෙයන්. eye contact තියන් thank you කියපන් බඩු ටික දෙද්දි මුල් ටිකේ
  10. masterit

    Menna Yako Mu Challenge kerela Anurata

    ado ado :lol: :lol::lol:
  11. masterit

    NPP ඉල්ලං නාගන්න බොහෝම ලගයි.

    ඉස්කෝලවලට යන්නේ නෑ කිව්ව නේද බං :baffled: :baffled: :baffled:
  12. masterit

    බිස්නස්

    අපේ ගේත් එක්කමයි බන් තියෙන්නෙ. සද්ද බද්ද වාත නැති එකක් බැලුවේ ගේ නිකන් වහල තියෙන එක අපරාදේ හන්ද