Anuradha Part 2

masterit

Active member
  • Feb 19, 2014
    566
    145
    43
    කිරියෙ කතාවක් දැකල මගෙ කුජීත ජීවිතෙත් share කරන්න හිතුන.

    මට දැන් අවුරුදු 30කට කිට්ටුයි. දැන් අවුරුදු 10ක 12ක ඉඳල ගෑස්ටික් කේස් එකක් තියෙනව. එන්ඩොස්කොපි අරව මේව ඔක්කොම කරා ලෙඩක් අහු උනේ නැහැ. සිංහල වෙදමහත්තුරුන්ගෙන්, අයුර්වේදෙන් අවුරුදු ගානක් දොස්තරලට වෙන දෙන්න බේත් නැති වෙනකන් බේත් කරා එත් වෙනසක් උනේ නැහැ.
    ඇඟ ඌශ්නයි නිකං හිටියත් දාඩිය බේරෙනවා, ඒත් එක්කම bad breath තියෙනව. ඒක හන්ද කවදාවත් job එකක් කරන්න confidenceවත් personalityයක්වත් තිබ්බෙ නැහැ.
    යාලුවෝ නැහැ. රිලෙෂන්ශිප් නැහැ. facebook වලින් එහෙම කෙල්ලෝ සෙට් උනත් කවදාවත් හම්බෙන්න ගිහිල්ල නැහැ.

    යමක් හමක් තේරෙන කාලෙ ඉදල මට ඕනෙ උනේ සොෆ්ට්වෙයා ඉන්ජෙක් වෙලා පස්සෙ startup එකක් කරන්න.
    මුල් කාලේ නම් කවද හරි මේක හොද වෙයි කියල හිතන් වැඩ කරාට දැන් එහෙම කිසි බලාපොරොත්තුවක් නැහැ. ලෙඩ නම් කරුමෙට එන ඒවා කියල හිත හදාගන්න try කරත් anxiety depression එක්ක වැඩක් කරන්න කිසිම අරමුණක් නැහැ මේ වෙද්දි.

    ගෙදර තාම අම්ම තාත්ත ඉන්නව ඒ මිනිස්සු වෙනුවෙන්වත් කිසි දෙයක් කරලා නැහැ මේ වෙනකල්. පට්ටම අවුල් ඉන්නවට ඉන්න කිසිම කොලිටියක් නැති ජිවිතයක් ගෙවන්නෙ.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,657
    2,665
    113

    අනුරාද පොන්නයට කිසි ලෙඩක් නෑ ඌට වෙලා තියෙන්නෙ නිකන් කකා බිබී ඉදලම ඇග හොර වෙලා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    කිරියෙ කතාවක් දැකල මගෙ කුජීත ජීවිතෙත් share කරන්න හිතුන.

    මට දැන් අවුරුදු 30කට කිට්ටුයි. දැන් අවුරුදු 10ක 12ක ඉඳල ගෑස්ටික් කේස් එකක් තියෙනව. එන්ඩොස්කොපි අරව මේව ඔක්කොම කරා ලෙඩක් අහු උනේ නැහැ.

    mona doc da channel kare?

    VP la ehema kawda ?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    දැන් අවුරුදු 10ක 12ක ඉඳල ගෑස්ටික් කේස් එකක් තියෙනව. එන්ඩොස්කොපි අරව මේව ඔක්කොම කරා ලෙඩක් අහු උනේ නැහැ

    mulim consultant kenek channel karala gas kes eka hoda kara ganin
    uba H Pylori bac walata check karad? kare naththam karahan, gas goda kalayak thibila stomach ulcers hadila ewa psse malignant tumors walata harila cancer ekak wenna puluwn, endoscopy masa 2-3 kt parak wath karapm pre cancerous polyps wge thiyenwnm ahu wenawa ethkota
     
    • Love
    Reactions: masterit

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    මට දැන් අවුරුදු 30කට කිට්ටුයි. දැන් අවුරුදු 10ක 12ක ඉඳල ගෑස්ටික් කේස් එකක් තියෙනව. එන්ඩොස්කොපි අරව මේව ඔක්කොම කරා ලෙඩක් අහු උනේ නැහැ. සිංහල වෙදමහත්තුරුන්ගෙන්, අයුර්වේදෙන් අවුරුදු ගානක් දොස්තරලට වෙන දෙන්න බේත් නැති වෙනකන් බේත් කරා එත් වෙනසක් උනේ නැහැ.
    කිරි බොනවනම් මාසයක් නවත්තල බලපන්
     
    • Love
    Reactions: masterit

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,311
    113
    උඹ කෑමෙන් පරිස්සම් වෙන්නැතුව ඇති බෙහෙත් බිව්වට.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Overweight da???

    Depression wage …eka adu unanam oya asanipe hoda wei kiyala hithanawa..

    Dan job akak karanne nedda??
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    මොනවද දැන් බොන බෙහෙත්
    රාජපුර පංචබලේ. හරිගියෙ නෑ

    mona doc da channel kare?

    VP la ehema kawda ?
    n m navarathna kiyala nhsl eke dokek gawata giye
    ------ Post added on Oct 7, 2024 at 5:27 PM

    mulim consultant kenek channel karala gas kes eka hoda kara ganin
    uba H Pylori bac walata check karad? kare naththam karahan, gas goda kalayak thibila stomach ulcers hadila ewa psse malignant tumors walata harila cancer ekak wenna puluwn, endoscopy masa 2-3 kt parak wath karapm pre cancerous polyps wge thiyenwnm ahu wenawa ethkota
    endoscopy කරා මචන්. h pylori වලට සති දෙකක් බිව්ව. පස්සෙ කරපු endoscopy එකේ කිසි අවුලක් තිබ්බේ නැහැ. biopsy අරව මෙව්වා වලත් කිසි අවුලක් තිබ්බේ නැහැ :sorry:
    ------ Post added on Oct 7, 2024 at 5:30 PM

    උඹ කෑමෙන් පරිස්සම් වෙන්නැතුව ඇති බෙහෙත් බිව්වට.
    කෑමත් හරියට ගන්නව :sorry:
    ------ Post added on Oct 7, 2024 at 5:33 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    endoscopy කරා මචන්. h pylori වලට සති දෙකක් බිව්ව. පස්සෙ කරපු endoscopy එකේ කිසි අවුලක් තිබ්බේ නැහැ. biopsy අරව මෙව්වා වලත් කිසි අවුලක් තිබ්බේ නැහැ :sorry:
    hari welawata kapan, amashe hiswa thiyanna epa godak wela, processed foods kannath epa, oka hoda karagena idahan etapsse puluwn anith dewal gana balanna
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    Overweight da???

    Depression wage …eka adu unanam oya asanipe hoda wei kiyala hithanawa..

    Dan job akak karanne nedda??
    overweight naha. average bmi.
    jobak karanne naha.
    depression walata gas pain enawada. මට ඊලගට යන්න ඩොකෙක් හිතාගන්න බැරුව ඉන්නෙ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    අනුරාද නම් කාල කන්නියෙක්. උඹ එහෙම සින් එකක් නැ.
    ඔය කෙන් ගද නැති වෙනවා උදේට කොළ කැද බිව්වම කාලයක්. සමහර යට හරි ගිහින් තියනව. කොළ කැද හදන විදියක තියන හැබැයි.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    depression walata gas pain enawada. මට ඊලගට යන්න ඩොකෙක් හිතාගන්න බැරුව ඉන්නෙ.
    depression balapanwa mn hithnne, mata bipolar thiyenawa, depressive episodes waladi dawas 3 k wunath noka inna puluwn kisima badaginnk ennaha, kawath kanne hena poddi kanna baha, manic episodes waladi paya deken deka mona hri kanna one marama badagini

    depression thiyenawanm ekath doctorta kiynna, mn hithanne depression wladi age hormonal imbalances athi wenawa e nisa ewa balapanna puluwn gas kes ekata
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,432
    1
    42,506
    113
    අනුරාද පොන්නයට කිසි ලෙඩක් නෑ ඌට වෙලා තියෙන්නෙ නිකන් කකා බිබී ඉදලම ඇග හොර වෙලා.
    උඹ ඉතිං ගෙදර ගෑනිගෙ කටේ සද්දෙටත් චූ කරගන්න එකානෙ
     
    • Haha
    Reactions: Lankaputhra reborn

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,799
    12,709
    113
    ඇඟ ඌශ්නයි නිකං හිටියත් දාඩිය බේරෙනවා, ඒත් එක්කම bad breath තියෙනව. ඒක හන්ද කවදාවත් job එකක් කරන්න confidenceවත් personalityයක්වත් තිබ්බෙ නැහැ.
    මේවා ඔක්කොම හරියනව, අවුරුදු දෙකක් රට ඇදල වරෙන්, මනසටත් හොඳයි. මිඩ්ල්ඊස්ට් නම් වඩා හොඳයි. වයිට් කොලර් ජොබ් එකක් හොයාගන්න.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407

    ජුන්ඩයියා