Recent content by matara_man

  1. matara_man

    Whatsup secret

    great
  2. matara_man

    ඔටාරා බිස්නස්

    මචන් උඹලා දෙන්නා ඔටාර defend කරන්න දෙන try එක නම් මාරය.අනේ මන්ද බන් මේක අපේ නොතේරුම් කම වෙන්න ඇති. ඔටාර පෙරහැර නවත්වන්න try කරේ ඇති.එක කරන්න ට්‍රය් කරන්න ඇත්තේ FB පේජ් එකේ ඇඩ්මින් වෙන්න ඇති. එම්බාර්ක් එකේ ලේඅතෙර් leather සෙරෙප්පු සපත්තු බල්ලොන්ගේ belt විකුනන්නේ නැතුව ඇති.චීන ආණ්ඩුව ඒවා බලෙන්...
  3. matara_man

    ඔටාරා බිස්නස්

    ඔටාර ඔඩෙල් එක අත ඇරියේ 2014.එතකන් ඔටාර සත්ව හිංසනය කතා කර කර leather විකුණුවේ නැද්ද ? 2014 වෙනකම් ඔටාර odel එකේ restuarant වල ලෝකේ තියෙන හැම meat එකක්ම විකුණුවේ නැද්ද ? ඒ කලෙත් උඹල ඔටාරා වෙනුවෙන් මේ විදියට පෙනී හිටියේ අන්ද භක්තිය නිසා නෙවෙයද? අදටත් එම්බාර්ක් එකේ natural leather purse ,leather...
  4. matara_man

    ඔටාරා බිස්නස්

    මචන් උඹ තර්කෙන් පැනල යනවා.මේ ත්‍රෙඩ් එකේ මුලිකම තර්කය තමය් පෙරහරට යන අලි ගැන .ඒ ප්‍රදානම තර්කෙට උත්තර දෙන්නේ නැතුව උඹ පැනල යනවා.මම හිතන්නේ නැ . මේ ඔටාරා එක ගලින් කුරුල්ලෝ කීප දෙනෙක්ම බා ගන්න එක.ඔටාර අන්යාගිමකය් (atheist ).එයාට පොඩි රුදාවක් තියෙන පාටය් අපේ සංස්කෘතික අභාෂයන් ගැන. දෙවැනි එක උඹ...
  5. matara_man

    ඔටාරා බිස්නස්

    රිදිලා:P .ගෙදර අම්මය් තාත්තය් ඔයාට කතා කරන විදියට මෙතන කතා කරන්න එපා මල්ලියේ:love:.ඔයාට point එකක් තියෙනවා නම් එක සීරුවෙන් කියන්න. හැබය් ප්‍රශ්නේ තියෙන්නේ එයා තවම ඕවා විකුනනවා මල්ලි:yes:.ඔයත් එයාගේ වෙළඳ ප්‍රචාරනෙට අහුවුණු පුංචි මල්ලියෙක්.
  6. matara_man

    ඔටාරා බිස්නස්

    machan Akilar 25 and ratadel, මචන් උඹල දෙන්නම සිරාවටම බල්ලොන්ට ආදරේ කරන පාටය්.එකේ වරදක් නැ .උඹ බැලුවොත් කොළඹ (ලංකාවේම නෙවි ) බල්ලොන්ට ආදරේ කරන ලොකු සෙට් එකක් ඉන්නවා.උඹල වගේ බල්ලොන්ට ආදරේ කරන කොටස් තුනක් ඉන්නවා. 1.සිරාවටම බල්ලොන්ට හෝ සතුන්ට ආදරේ කරන සෙට් එක. 2.පොෂ් වෙන්න බල්ලොන්ට ආදරේ කරන...