ඔටාරා බිස්නස්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම odel එකේ ලෙදර් විකුනනවා කියපු එක පෝස්ට් එකක් පෙන්නපන් :D කිසි දෙයක් හරියට හොයලා බලන්නේ නැතුව තමා උබලා thousand talk දෙන්නේ. අඩු තරමේ මගේ පොස්ට් හරියට කියවලත් නෑ :D නිකන් උඩින් පල්ලෙන් කියවලා reply කරනවා :D

    උබ කිව්වේ නැද්ද?
    වෙරි සොරි එහෙනම්.

    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    අදාල නැති විදියට උත්තර දුන්නේ උබ අදාල නැති විදියට අහන නිසා.
    ඒ වගේම තමා ඔටාරත්, එම්බාක් එක වැරදි 100ක් වහගන්න හදාගත්ත front එකක් විතරයි.
    ඔය වැරදි සීයෙන් වැරදි විස්සක් සාධක සහිතව ඔප්පු කරපන්කෝ.

    මම දැන් උබට කිව්වා embark එකෙ ලෙදර් ප්‍රඩක්ට්ස් විකුනනවා කියල, උබ මම කියන්නේ ඇත්තද නැත්තද කියලා හොයලා බැළුවද කියපන්? උබ හොයලා බලන්නත් කලින් ඒක ප්‍රතික්ෂේප කරපු එකයි කරේ, මම කලින් පෝස්ට් එකක් කිව්වා වගේ උන්ගේ fb page එකේ ඊයේ ඔය ගැන පෝස්ට් එකක් දාලා තිබුනා, උබ ඒක වත් ගිහින් බැළුවද කියපන්? උබ මම කියන දේවල් පිලිගන්නෙත් නෑ , ඒවා ඇත්තද බොරුද කියලා හොයලා බලන්නෙත් නෑ, අඩුම තරමේ මගේ පෝස්ට් උවමනාවෙන් කියවන්නෙත් නෑ (සාක්ෂි (#192)) ඒත් තවත් සාදක ඉල්ලනවා :D මම කාලය නාස්ති කරගෙන සාදක එකක් නෙවේ 1000 දුන්නත් උබ පිලිගන්නේ නෑ. ඒ උබ උබේ මතේ හරි කියන් ඒකෙම එල්ලිලා ඉන්න නිසා. ඊට වඩා හොඳ නැද්ද උබම හොයලා බැළුවනම් ? අමාරු වැඩක් නෙවේනේ , අනික ඒක මම කියනවට වඩා උබට ශුවර් නේ. එම්බාක් shop ඕනෙ එකෙක්ට යන්න පුළුවන් :D ගිහින් බලපන්
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Embark එකෙ idea එක defend කරපන්, කිසි ප්‍රශ්ණයක් නෑ (අහිංසක සත්තුන්ට පිහිටක් වෙන එක), හැබැයි ඔටාරව defend කරන්න එපා. මොකද ඔටාරා ඕක කරන්නේ සතුන්ගේ සුව තකා නෙවේ :D

    උබ හිතපන් SLTJ උන් සෙට් එකක් එකතු වෙලා පෙරහැරේ අලි ගෙනියන්න එපා කියලා කෑ ගහනවා. උබ ඒකට සපෝට් කරනවද? නෑ. මොකද උබ ගොනෙක් නෙවේ, උබ හොඳටම දන්නවා උන් ඕක කරන්නේ උන්ගෙ ජාතිවාදි ආගම්වාදි අවශ්‍යතා නිසා මිසක් සත්තුන්ට ආදරේට නෙවේ කියලා. තුන් වේලට මස් කන ගමන් , බහුතරයක් ත්‍රස්තවාදින්ට සපෝට් කරන සංවිදානෙකින් සත්තුන්ට තියෙන ආදරේට ඔහොම දෙයක් කරන්නේ නෑනේ. උන් එහෙම දෙයක් කරොත් කරන්නේ උන්ගෙ සැගවුනු අවශ්‍යතාවයක් ඉෂ්ට කරගන්න විතරයි.

    ඒ වගේම තමා ඔටාරත්, එම්බාක් එක වැරදි 100ක් වහගන්න හදාගත්ත front එකක් විතරයි. ලිස්ට් එකේ උඩින්ම තියෙන්නේ tax evasion. animal related products විකුනන ගමන්, ngo වල උවමනාවට රටක සංස්කෘතියට බලපෑම් කරන ගමන් ඒවා වහගන්න දාන කවර් එක තමා සත්ව කරුනාව සහ එම්බාක් :D

    ඇත්තටම සත්ව අවිහිංසාවාදය මුලට දාගෙන සත්ව හිංසනය නවත්තන්න (පෙරහැරේ අලි ගෙනියන එකත් ඇතුළුව) මොකක්හරි සංවිදානයක් පටන් ගත්තොත් එදාට ඒකට මගේ ෆුල් සපෝට් එක තියෙයි. ඒත් එක එකාගේ හොර වැඩ වහගන්න අවිහංසාවාදය දඩමීමා කරගන්නවනම් ඒකට කොහෙත්ම එකඟ වෙන්න බෑ :D

    embark restaurant chain එකක් කොහෙවත් නෑ මම දන්න විදිහට :oo:

    උඹත් කරන්නේ ඕකේ අනිත් පැත්ත නම් මට උඹත් එක්ක කිසි මත ගැටුමක් නෑ. ඔටාරාගේ වැරදි ගැන කතා කරපන්. ඒකි කරන හොඳ දේ කරගෙන යන්න දීල.

    ඔටාරා වහගන්න හදන වැරදි 100න් 25ක් විතර කියපන්කො :oo:

    Tax evasion නම් ඉතින් charity ඇරුනහම කරන්න පුළුවන් LEGAL විදි කොච්චර තියෙනවද? දන්නෝ දනිති :D

    Embark එකේ Animal related products විකුනනවා කියල පිළිගත හැකි සාක්ෂියක් දීපන්කො(2)

    ඇත්තටම සත්ව අවිහිංසාවාදය මුලට දාගෙන සත්ව හිංසනය නවත්තන්න පටන් ගත්ත සංවිධාන ඇති තරම් තියෙනවා දැනටත්. පුලුවන්නම් රුපියලකින්, කාලයෙන් එක විනාඩියකින්, අඩුම තරමේ එක වචනෙකින් හරි උදව් කරපන්
    11.gif

    ඕනෙම නම් පේරාදෙණිය vet faculty එකේ රෝහලක් තියෙනවා. එතන කොච්චර සේවයක් වෙනවද කියල උඹට ඇවිල්ල බලාගන්න පුළුවන්. එතන කැටයක් තියෙනවා ආදාර කරන්න. උඹ ලොකු ආධාරයක් කරන්න බලාපොරොත්තු වෙනවනං Head Doc ට කතා කරලා කරන්න පුළුවන්. කැමතිනම් උඹට ඇවිල්ල පැය දෙක තුනක් volunteer service කරන්න පුළුවන්. ඇවිල්ල පුළුවන් විදියට උදව්වක් කරපන්.

    Embark එකේ ලෙදර් ප්‍රඩක්ට්ස් විකුනනව කියලයි මම නම් කිව්වේ, මේකට odel එකක් ආදාල නෑ හැබැයි ඔටාරා තවම odel එකේ ශෙයාර් හෝල්ඩර් කෙනෙක් වැඩි කොටස්වල අයිතිය තියෙන්නේ softlogic එකට.
    ඔටාරට Odel shares නැත :no::no:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අදාල නැති විදියට උත්තර දුන්නේ උබ අදාල නැති විදියට අහන නිසා.
    ඒ වගේම තමා ඔටාරත්, එම්බාක් එක වැරදි 100ක් වහගන්න හදාගත්ත front එකක් විතරයි.
    ඔය වැරදි සීයෙන් වැරදි විස්සක් සාධක සහිතව ඔප්පු කරපන්කෝ.

    අඩේ මාත් ඕකම දාලනේ බන් :D:D
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මම දැන් උබට කිව්වා embark එකෙ ලෙදර් ප්‍රඩක්ට්ස් විකුනනවා කියල, උබ මම කියන්නේ ඇත්තද නැත්තද කියලා හොයලා බැළුවද කියපන්? උබ හොයලා බලන්නත් කලින් ඒක ප්‍රතික්ෂේප කරපු එකයි කරේ, මම කලින් පෝස්ට් එකක් කිව්වා වගේ උන්ගේ fb page එකේ ඊයේ ඔය ගැන පෝස්ට් එකක් දාලා තිබුනා, උබ ඒක වත් ගිහින් බැළුවද කියපන්? උබ මම කියන දේවල් පිලිගන්නෙත් නෑ , ඒවා ඇත්තද බොරුද කියලා හොයලා බලන්නෙත් නෑ, අඩුම තරමේ මගේ පෝස්ට් උවමනාවෙන් කියවන්නෙත් නෑ (සාක්ෂි (#192)) ඒත් තවත් සාදක ඉල්ලනවා :D මම කාලය නාස්ති කරගෙන සාදක එකක් නෙවේ 1000 දුන්නත් උබ පිලිගන්නේ නෑ. ඒ උබ උබේ මතේ හරි කියන් ඒකෙම එල්ලිලා ඉන්න නිසා. ඊට වඩා හොඳ නැද්ද උබම හොයලා බැළුවනම් ? අමාරු වැඩක් නෙවේනේ , අනික ඒක මම කියනවට වඩා උබට ශුවර් නේ. එම්බාක් shop ඕනෙ එකෙක්ට යන්න පුළුවන් :D ගිහින් බලපන්

    මේවද බන් උඹේ සාධක? :lol::lol:

    Facepalm-Meme-Picard-14.jpg
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    වැඩි අයිතිය සොෆ්ට්ලොජික් එකට තියනවා කියලා දන්නවානම් ඇයි බන් මෙච්චර වෙලා නැහුනේ ඔටාරා ලෙදර් විකුනනවා කියලා ඔඩෙල් එකේ?

    ඔටාරට odel එකේ shares නෑ බන් :D
     
    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18

    මේවද බන් උඹේ සාධක? :lol::lol:

    Facepalm-Meme-Picard-14.jpg

    ඕක දැන් මම සාදකයක් කිව්වද? මොඩයා උනාට ඒක වටේට පෙන්නනන් එපා, ඉස්සෙල්ලා පුරුදු වෙයන් කියල දේ තේරුම් ගන්න . පොඩි එකෙක්ටත් තේරෙනවා ඕක උබලගේ ignorance එක පෙන්නනන් මම ගත්ත example එකක් විතරයි කියලා :D

    දැන් කියපන්කෝ උබ ඉස්සෙල්ලා ඒක බැළුවද කියලා? :D බැළුවේ නෑනේ? මොකක්ද ඒකේ තියෙන්නේ සහ embark එකේ උන්ගේ response එක, shop එකට ගියපු උන් ඒකට දාලා තිබුන comment ඔය කිසි දෙයක් උබ දැක්කේ නෑ :D උබ දන්නේ image එකක් දාලා හිනා වෙන්න විතරයි කිසි දෙයක් හොයලා බලන්නේ නෑ, මම සිංහලෙන් කිව්වා දැන් 10 පාරකට වඩා shop එකට ගිහින් බලපන් :D උබටත් මේ ටිකම තමා කියන්න තියෙන්නේ

    මම කාලය නාස්ති කරගෙන සාදක එකක් නෙවේ 1000 දුන්නත් උබ පිලිගන්නේ නෑ. ඒ උබ උබේ මතේ හරි කියන් ඒකෙම එල්ලිලා ඉන්න නිසා. ඊට වඩා හොඳ නැද්ද උබම හොයලා බැළුවනම් ? අමාරු වැඩක් නෙවේනේ , අනික ඒක මම කියනවට වඩා උබට ශුවර් නේ. එම්බාක් shop ඕනෙ එකෙක්ට යන්න පුළුවන් :D ගිහින් බලපන්

    උබලා දන්නේ දෙයක් කිව්වම හොයලා බලන්නේ නැතුව හිනාවක් දාලා මේවා පිලිගන්න බෑ කියලා මාරුවෙන එක විතරයිෙ :P
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔප්පු කරපන්කෝ :D

    On 11 September 2014 Gunewardene sold her shareholdings in Odel PLC to the Softlogic Group.
    https://en.wikipedia.org/wiki/Otara_Gunewardene

    While customers and some employees expressed shock and disbelief after Otara Gunewardena, iconic founder of fashion house Odel, sold her entire stock in the company on Thursday
    http://www.sundaytimes.lk/140914/bu...-without-otara-otara-without-odel-117400.html

    මෙහෙමයි බබෝ sources දෙන්නේ :D
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඕක දැන් මම සාදකයක් කිව්වද? මොඩයා උනාට ඒක වටේට පෙන්නනන් එපා, ඉස්සෙල්ලා පුරුදු වෙයන් කියල දේ තේරුම් ගන්න . පොඩි එකෙක්ටත් තේරෙනවා ඕක උබලගේ ignorance එක පෙන්නනන් මම ගත්ත example එකක් විතරයි කියලා :D

    දැන් කියපන්කෝ උබ ඉස්සෙල්ලා ඒක බැළුවද කියලා? :D බැළුවේ නෑනේ? මොකක්ද ඒකේ තියෙන්නේ සහ embark එකේ උන්ගේ response එක, shop එකට ගියපු උන් ඒකට දාලා තිබුන comment ඔය කිසි දෙයක් උබ දැක්කේ නෑ :D උබ දන්නේ image එකක් දාලා හිනා වෙන්න විතරයි කිසි දෙයක් හොයලා බලන්නේ නෑ, මම සිංහලෙන් කිව්වා දැන් 10 පාරකට වඩා shop එකට ගිහින් බලපන් :D උබටත් මේ ටිකම තමා කියන්න තියෙන්නේ

    මම කාලය නාස්ති කරගෙන සාදක එකක් නෙවේ 1000 දුන්නත් උබ පිලිගන්නේ නෑ. ඒ උබ උබේ මතේ හරි කියන් ඒකෙම එල්ලිලා ඉන්න නිසා. ඊට වඩා හොඳ නැද්ද උබම හොයලා බැළුවනම් ? අමාරු වැඩක් නෙවේනේ , අනික ඒක මම කියනවට වඩා උබට ශුවර් නේ. එම්බාක් shop ඕනෙ එකෙක්ට යන්න පුළුවන් :D ගිහින් බලපන්

    උබලා දන්නේ දෙයක් කිව්වම හොයලා බලන්නේ නැතුව හිනාවක් දාලා මේවා පිලිගන්න බෑ කියලා මාරුවෙන එක විතරයිෙ :P

    ඔව් බන් උඹ වගේ අසමසම බුද්ධියක් සහිතව ඉපදුනේ නැති එක ගැන කියා ගන්න බැරි තරම් දුකක් තියෙන්නේ :( :( :sorry:

    අනේ බන්. Embark එකට නිතර ගිහිල්ලත් ඔය උඹට විතරක් පේන Animal Related Products දැකල නැති හින්ද තමයි උඹෙන් ඇහුවේ. සමහර විට බුද්ධිමත් උන්ට විතරක් පේන එකක් වෙන්න ඇති :( :(

    මුලින් තේරුම් ගනින් චෝදනාවක් කරන එකා ඒක ඔප්පු කරන්න ඕනේ. මට කියන්න පුළුවන් උඹ හැමදාම නිදාගන්නේ උඹේ අල්ලපු ගෙදර අන්කල්ගේ බඩ උඩ කියල. එතකොට උඹ ඒක නෑ කියල ඔප්පු කරන්න ඕනෙද? මම ඒක එහෙමයි කියල ඔප්පු කරන්න ඕනෙද? අඩුම තරමේ ඔය facebook post එකේ link එක දාපන්කෝ :P

    Facebook post එකකිනුයි ඒකෙ comments වලිනුයි ද උඹ මට සාධක හොයාගන්න කියන්නේ? උඹ internet ගත්තේ ඊයේ පෙරේදද?

    අපෝ නෑ වැරද්දක් උනොත් පිළිගන්න බැරි විදියේ මාන්නයක් නෑ. Source එකක් දීල ඔප්පු කරොත් Animal Related Products විකුනනවා කියල මම පිලිගන්නවා විතරක් නෙවේ ඊළඟ දවසේ එම්බරක් එකට ගියාම උන්ගෙන් මූණටම අහනවා.

    උඹ මෙතන මාගල් වගේ replies type කරන්න නාස්ති කරන කාලෙන් 10න් එකක් වියදම් කරලා source එකක් copy past කරපංකෝ. කතාව ඉවරනේ :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම දැන් උබට කිව්වා embark එකෙ ලෙදර් ප්‍රඩක්ට්ස් විකුනනවා කියල, උබ මම කියන්නේ ඇත්තද නැත්තද කියලා හොයලා බැළුවද කියපන්? උබ හොයලා බලන්නත් කලින් ඒක ප්‍රතික්ෂේප කරපු එකයි කරේ, මම කලින් පෝස්ට් එකක් කිව්වා වගේ උන්ගේ fb page එකේ ඊයේ ඔය ගැන පෝස්ට් එකක් දාලා තිබුනා, උබ ඒක වත් ගිහින් බැළුවද කියපන්? උබ මම කියන දේවල් පිලිගන්නෙත් නෑ , ඒවා ඇත්තද බොරුද කියලා හොයලා බලන්නෙත් නෑ, අඩුම තරමේ මගේ පෝස්ට් උවමනාවෙන් කියවන්නෙත් නෑ (සාක්ෂි (#192)) ඒත් තවත් සාදක ඉල්ලනවා :D මම කාලය නාස්ති කරගෙන සාදක එකක් නෙවේ 1000 දුන්නත් උබ පිලිගන්නේ නෑ. ඒ උබ උබේ මතේ හරි කියන් ඒකෙම එල්ලිලා ඉන්න නිසා. ඊට වඩා හොඳ නැද්ද උබම හොයලා බැළුවනම් ? අමාරු වැඩක් නෙවේනේ , අනික ඒක මම කියනවට වඩා උබට ශුවර් නේ. එම්බාක් shop ඕනෙ එකෙක්ට යන්න පුළුවන් :D ගිහින් බලපන්

    ඔටාරා එක්ක ඔඩෙල් එකේ ගණුදෙනුවක් නැති නිසා මම ඔඩෙල් එකේ ලෙදර් තියනවද කියලා හොයන්න ගියේ නෑ.
    ඔඩෙල් එකේ ලෙදර් තිබ්බා හෝ නැතා ඒක මෙතනට අදාල වෙන්නේ නෑ නේ.
    1000 ඕන නෑ.
    පිලිගන්න පුලුවන් මුලාශ්‍රයක් එක්ක සාධක පහක් දීපන් අඩුගානේ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕක දැන් මම සාදකයක් කිව්වද? මොඩයා උනාට ඒක වටේට පෙන්නනන් එපා, ඉස්සෙල්ලා පුරුදු වෙයන් කියල දේ තේරුම් ගන්න . පොඩි එකෙක්ටත් තේරෙනවා ඕක උබලගේ ignorance එක පෙන්නනන් මම ගත්ත example එකක් විතරයි කියලා :D

    දැන් කියපන්කෝ උබ ඉස්සෙල්ලා ඒක බැළුවද කියලා? :D බැළුවේ නෑනේ? මොකක්ද ඒකේ තියෙන්නේ සහ embark එකේ උන්ගේ response එක, shop එකට ගියපු උන් ඒකට දාලා තිබුන comment ඔය කිසි දෙයක් උබ දැක්කේ නෑ :D උබ දන්නේ image එකක් දාලා හිනා වෙන්න විතරයි කිසි දෙයක් හොයලා බලන්නේ නෑ, මම සිංහලෙන් කිව්වා දැන් 10 පාරකට වඩා shop එකට ගිහින් බලපන් :D උබටත් මේ ටිකම තමා කියන්න තියෙන්නේ

    මම කාලය නාස්ති කරගෙන සාදක එකක් නෙවේ 1000 දුන්නත් උබ පිලිගන්නේ නෑ. ඒ උබ උබේ මතේ හරි කියන් ඒකෙම එල්ලිලා ඉන්න නිසා. ඊට වඩා හොඳ නැද්ද උබම හොයලා බැළුවනම් ? අමාරු වැඩක් නෙවේනේ , අනික ඒක මම කියනවට වඩා උබට ශුවර් නේ. එම්බාක් shop ඕනෙ එකෙක්ට යන්න පුළුවන් :D ගිහින් බලපන්

    උබලා දන්නේ දෙයක් කිව්වම හොයලා බලන්නේ නැතුව හිනාවක් දාලා මේවා පිලිගන්න බෑ කියලා මාරුවෙන එක විතරයිෙ :P

    මට නම් ෆේස්බුක් එකේ දේවල් බලන්න විදියක් නෑ මොකද මම ෆේස්බුක් නැති නිසා.
    ශොප් එකට ගිහින් බලන එක නෙවෙයිනේ බන් කතාව.
    ශොප් එකට ගිහින් බැලුවා කියලා මක් කරන්නද?
    ශොප් එක මෙතනට අදාල වෙන්නේ නෑ නේ බන්.
    උබ කියන ඔටාරා කරන හොර වැඩ හරි විදියට සාධක ඇතුව පෙන්නපන්.
    ඒකි හොර කරනවා කියලා උබ දැනගන්නත් උබත් දැනගත්තු විදියක් තියනවා ඇතිනේ.

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් බලන් ගියාම අලියා ජෙනරේටරේ බඩේ බැදන් පෙරහැර ගියපු රටක් මේක.
    පුකෙන් හිනා ...යකෝ...... :D:P

    කාටද මේවා කියල ඉතිහාසය සංස්කෘතිය වෙනස් කරන්න ඕන? මම දන්නා විදියට ඈත කුබගහ පේනකොට වැල්ලේ රෙද්ද උස්සන් හිටපු උන්ට. හා නැද්ද?
     
    matara_man

    Member
    Apr 28, 2009
    375
    23
    0
    ඔටාරා එක්ක ඔඩෙල් එකේ ගණුදෙනුවක් නැති නිසා මම ඔඩෙල් එකේ ලෙදර් තියනවද කියලා හොයන්න ගියේ නෑ.

    ඔටාර ඔඩෙල් එක අත ඇරියේ 2014.එතකන් ඔටාර සත්ව හිංසනය කතා කර කර leather විකුණුවේ නැද්ද ? 2014 වෙනකම් ඔටාර odel එකේ restuarant වල ලෝකේ තියෙන හැම meat එකක්ම විකුණුවේ නැද්ද ? ඒ කලෙත් උඹල ඔටාරා වෙනුවෙන් මේ විදියට පෙනී හිටියේ අන්ද භක්තිය නිසා නෙවෙයද? අදටත් එම්බාර්ක් එකේ natural leather purse ,leather belt ,ඇත්තෙම නැද්ද? FB පේජ් එකේ ඔටාරා අනිත් ඒවාට උත්තර දුන්නට මේ leather ගැන කතා කරන්නෙම නැත්තේ වරද පිලි ගත නිසා නෙවෙයදා?
     
    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    දැන් බලන් ගියාම අලියා ජෙනරේටරේ බඩේ බැදන් පෙරහැර ගියපු රටක් මේක.
    පුකෙන් හිනා ...යකෝ...... :D:P

    කාටද මේවා කියල ඉතිහාසය සංස්කෘතිය වෙනස් කරන්න ඕන? මම දන්නා විදියට ඈත කුබගහ පේනකොට වැල්ලේ රෙද්ද උස්සන් හිටපු උන්ට. හා නැද්ද?
    ඊට වඩා හිනා යනවා මචන් ගෑනු නම වලින් ඇවිත් ඉන්න පොන්නයෝ දැක්කම
    :rofl::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔටාර ඔඩෙල් එක අත ඇරියේ 2014.එතකන් ඔටාර සත්ව හිංසනය කතා කර කර leather විකුණුවේ නැද්ද ? 2014 වෙනකම් ඔටාර odel එකේ restuarant වල ලෝකේ තියෙන හැම meat එකක්ම විකුණුවේ නැද්ද ? ඒ කලෙත් උඹල ඔටාරා වෙනුවෙන් මේ විදියට පෙනී හිටියේ අන්ද භක්තිය නිසා නෙවෙයද? අදටත් එම්බාර්ක් එකේ natural leather purse ,leather belt ,ඇත්තෙම නැද්ද? FB පේජ් එකේ ඔටාරා අනිත් ඒවාට උත්තර දුන්නට මේ leather ගැන කතා කරන්නෙම නැත්තේ වරද පිලි ගත නිසා නෙවෙයදා?

    අනේ හුකේ මේ මචන්.
    උබට වගේ පහු ගිය දේවල් නම් මට හොයන්න කොහෙත්ම අමාරු නෑ.
    වර්තමානය හොදයි නම් එච්චරයි මට.
    උබට ඕන නම් මට කියන්නේ නැතුව ඒ දේවල් උබල හොයලා මේ ත්‍රේඩ් එකේ දාපන් අර වේසි මෙහෙම කරා කියලා.
    ෆේස් බුක් ගැන නම් මගෙන් අහන්න එපා මොකද මම ෆේස් බුක් නෑ.