අමතර ආදායමක් හදාගමු

besteye

Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    අද බලන්න වටිනා ත්‍රෙඩ් එක ..... කොල්ලනේ'''''
     

    geethsha

    Active member
  • Jan 12, 2011
    266
    37
    28
    මේ වගේ ත්‍රෙඩ් දානවට බොහෝම පිං මචෝ.
    ඉතාම ප්‍රයෝජනවත්
    REP+6
    :love::love::love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං පෙම් පුරානේහි සිතුවම් මකා
    යන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ ලඳේ..

    :(:(

     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    මචන් උපරිම අව්රුදු 25න් හම්බ කරන්න පටන් ගනින්, අව්රුදු 30/32 වෙනකන් වෙන කිසිම මගුලක් කරන්න එපා. හම්බ කරන හැම සතේම ඉන්වෙස්ට් කරපන් තමන්ට ආදායම් එන විදිහට. බොරුවට යකඩ ගොඩවල් වලට තියෙන හැම සතේම දාන්න එපා. තියෙන හැම සතෙන්ම සිමෙන්ති අනලා මහපොලවට දාන්න එපා. අපිට 30/35 උනාම පවුල් බර ආපු කාලෙක අපිට ලොකු ලොකු ආර්තික සෙල්ලම් කරන්න බෑ. ඒ නිසා දැන්ම හරි අඩිතාලමක් දාගනිල්ලා

    RESPECT BRO
     

    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    Raththaran ayya, Godak kalekin elakiri paththe dakke nae.
    Mata podi advice ekak ona ayye. Man kalpana kara wagon r ekak lease karala aragena daily rent ekata denna. Wade gena mokada kiyanne ayye? Experience tiyena nisa ayya gen ahuwe..

    PM danna bae inbox full kiyanawa.