Account එක අලුතෙන් ම හැදුවෙ මෙ ප්‍රශ්නෙ අහන්නමයි
මගෙ wife ට අම්මයි අයියයි ඉන්නෙ
ඒ මස්සිනා හෙන බේබද්ද බීල ඇවිත් අම්මත් එක්ක රන්ඩු කරනව දෙන්නට වෙනම් දේපල දීල තියෙන්නෙ තාත්තගෙ ඒව
අයියා එතන ඉන්න දෙන්නෙ නැති නිසා අම්ම වෙනම ගෙවල් හදල තියෙන්නෙ
එකම ඉඩමෙ .
මිනිහ මුලු ඉඩමෙම වගා කරල තියෙන්නෙ
දැන් පෙනෙන...