දේපල ප්‍රශ්ණයක්

maxroland

Member
Jul 25, 2021
3
6
3
Account එක අලුතෙන් ම හැදුවෙ මෙ ප්‍රශ්නෙ අහන්නමයි
මගෙ wife ට අම්මයි අයියයි ඉන්නෙ
ඒ මස්සිනා හෙන බේබද්ද බීල ඇවිත් අම්මත් එක්ක රන්ඩු කරනව දෙන්නට වෙනම් දේපල දීල තියෙන්නෙ තාත්තගෙ ඒව
අයියා එතන ඉන්න දෙන්නෙ නැති නිසා අම්ම වෙනම ගෙවල් හදල තියෙන්නෙ
එකම ඉඩමෙ .
මිනිහ මුලු ඉඩමෙම වගා කරල තියෙන්නෙ
දැන් පෙනෙන විදියට මිනිහ මුලු land ekama අයිති කරගෙන අම්මව ඒ ඉන්න ගෙදරිනුත් පන්නන්නයි හදන්නෙ
මම married කීවට තාම register කළ විතරයි එහෙ property වලට officially enter වෙලා නෑ
මමයි wife යි දැනට ඉන්නෙ එහෙ නෙමෙයි වෙන ඒරියා එකක Job කරන නිසා

ඉඩම් බෙදල කීවට වැට ගහල වෙන කරල වෙනම පාරවල් දාල නෑ ඔප්පු ලියල තියෙන්නෙ දෙන්නට (පාරවල් එහෙමත් දාල ඉඩමට oppuwala)
දැන් අරුගෙ නැටිල්ලත් එක්ක ඒව වෙන කරන්න නොදී කට්ටියම පන්නගන්නයි අරූ හදන්නෙ
මොකක්ද මේකට කරන්න පුලුවන්

වැට ගහල පාර දාගන්න ඕනි
ඊට පස්සෙ වැට රැකගන්න ඕනි
එතන දැනට ඉන්නෙ අම්ම විතරයි

අරු මහ සතෙක් අම්මවයි නන්ගිවයි ගෙදරින් ගහල පන්නපු එකෙක් මම තාම මිනිහ එක්ක direct deal කරල නෑ

වෙනම ගමක් නිස මට තනියම ඒ ගමට enter වෙන්නයි වෙලා තියෙන්නෙ

මම හිතුවෙ කවෘ හරි set එකකට බාර දීල වැට ගහගෙන පාරත් දාගන්න (By force)
ඊට පස්සෙ ඔතන අරූ මරාගන්න එන නිසා මුරට මිනිහෙක් තියන්න
අරු පිට මිනිස්සු එක්ක කපටි කමෙන් ගේම් ගහනනිසා මුරට දාන මිනිහවත් බොන්න දීල අල්ල ගන්න ඉඩක් තියෙනවා බද්දට දුන්නත් ඒ ප්‍රශ්ණයම එන්න පුලුවන්
දැනට කරන රැකියවත් එක්ක මට ඒ දේපල වල දවස් 7 ම රැදෙන්න හැකියාවක් නෑ

මොකක්ද මේකට කරන්න පුලුවන් වෙන solution thiyenne? (ඉඩම් දේපල විකුණල ඔතනින් අයින් වෙනව ඇරෙන්න?)

විකුණන්න උනත් ඉඩම වෙන් කරල වැට ගහගන්න ඕනිනෙ උගෙ දැනට හැසිරීමත් එක්ක සාමකාමීව ඉඩම් වෙන් කරගන්නත් බෑ
 

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේවා හෙන වාත කේස්, ඉඩම බෙදල නිරවුල් කරලා ඔප්පු ලියල නැත්නම් බෙදුම් නඩුවක් දාන්න වෙන්නේ, අවුරුදු ගණන් ඇදිල යාවි, ඌට සල්ලි තියෙනවා නම් ඉඩම විකුණලා පැත්තකට වෙන්න, ඔය වගේ මිනිස්සු මිනියක් මරන්න වුනත් පුළුවන් එවුන්.

    තග් දාල විසඳගන්න නම් බෑ, පුළුවන් තරම් ශේප් එකෙන් විසඳගන්න.
     

    maxroland

    Member
    Jul 25, 2021
    3
    6
    3
    Uba wena kasdayak karaganin ban.Owa kawadawath iwara wena prashna nemei. ekko oya idama hithen ain karapan.
    ටිකක් ලොකු දේපලක් ඒ මදිවට ගෙයක් හදන්නත් ලොකු ගානක් වියදම් කරල තියෙන්නෙ විකුණුවත් ඒ ගාන ගන්න බැහැ
    විකුණන්නත් වැට ගහල නිරවුල් කර්ගන්න ඕනිනෙ ඉඩම් ඔප්පුවලින් බෙදල තිබ්බට මායිම් දාල නෑනෙ
    ජීවිත කාලෙම වැඩ කළත් හම්බ කරගන්න බැරි දේපලක් එහෙම අතාරින්නත් බෑනෙ
     
    • Like
    Reactions: Ryan08

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඉස්සෙල්ලම බලපන් ඌ ආශ්‍රය කරන උන් කව්ද කියල .ඒ වගේම සමහර අඩු කුලේ උන් ඉන්නවා ගෙදර හිටියත් එකයි හිරේ හිටියත් එකයි උන් .එහෙම එකෙක් නම් පොඩ්ඩක් පරිස්සම් වෙයන් .නැත්නම් බීල සද්දෙන් බයකරගන්න එකෙක්නම් ගෙදරට ගිහින් බිල ඉන්න වෙලාවට දීල වරෙන් කන පුපුරන්න .එතකොට ඔය උන හොදවෙනවා.උබ හැමදාම බැරිනම් සතියකට එකපාරක්වත් පලයන් වත්තට ගිහින් වටේ උන්ව ස්පේ එකේ ටතියාගනින් .නැති බැරි උන් ඉන්නවනම් උන්ට උදව් කරපන් මුගෙන් බෙරෙනකල්.හදිස්සියක් උනොත් උන් තමයි ඉස්සෙල්ලම එන්නේ පුතා ..

    අරවගේ ගෙදර හිටියත් එකයි හිරේ හිටියත් එකයි එකෙක් නම් මොනවා කරන්නත් ඉස්සෙල්ල උගේ මදාවි උන් ටික සෙට් කරගනින් උන්ට මාසෙට බෝතලයක් අරු නැති පොඩි පාටි වගේ දීල අරු ගේම ඉල්ලුවත් මුන් එන්නේ නැති ගානට පස්සේ පස්සේ අරුගේ වැරදි කියල ෂේප් එකේ උන්ව කොටෝපන් .එතන ඉදල ඌට ගේම ඉල්ලාපන් නැත්නම් උබල නඩු කිව්වත් ඔතන ඕකත් එක්ක විසුමක් වෙන්නේ නෑ

    උබේ අතේ තමයි ගේම තියෙන්නේ .ඕක ඔලුවෙන් දෙන්න ඕන ගේමක්
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    උබේ ගෑනිට අතවර කරන්න හැදුවා කියලා පොල්ලකින් ගහලා මරපම්....කලින් එන්ට්‍රි එකක් දාලා හිටපම්....මෙහෙම එකක් කලින් කිරියේ දාලා තිබ්බා මතකෛ
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    answer tianawa e unata massinawa handle kranna vdhak tama balanna wenne okkotama kalin
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Uba issellama oppuwa thiyenne katada balapan. Ita passe Amma ekka shape eke gihin idama thiyala loku loan ekak ganin . Ita passe aru Mona de karath wadak na.
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මේකෙ දාල තියෙන සමහර කමෙන්ට්ස් දැක්කම මතක් වුනේ ..මේ කාලෙ පොඩි වුං ඉස්කෝලෙ යන්නෙ නෑ කියලා ..😅
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    අයිය එක්ක කතා කරගෙන
    මිනින්දෝරුවෙක් ගෙන්නලා
    වැට මාර්ක් කරගෙන
    එදාම concreate කණු දාල කටු කම්බි
    අදින එක තමයි හොඳම වැඩේ

    මේ වැඩේට ඔයා සම්බන්ද නොවී
    අම්මගේ / තාත්තගේ
    අයියල මල්ලිලා, අක්කල නංගිලා
    (wife ගේ නැන්දලා මාමල පුංචි අම්මලා බාප්පල)
    සෙට් එකක් (ගොඩක්) යොදවා ගන්න වෙයි

    ඔයා වියදම් කරන්න වැඩේට
    wife ගේ නෑදෑයන්ට කතා කරන එකත්
    wife ටයි අම්මටයි පවරන තරමට හොඳයි
    අයිය ට කතා කරන එකට ඔයා අහලකට වත් යන්න එපා
     
    • Like
    Reactions: TCB Rox

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @maxroland
    අපෝ මචන් ඔය කසිප්පු කාරයොත් එක්ක වලි දාගන්න එපා බන්. නීතියෙන්ම ගේම ගහපන්. උඹ නීතිය අතට ගන්න වැඩේ අවාසි පැත්තට යන්න පුළුවන්.ඉඩම් නඩු කියන්න ගියත් එච්චරම තමයි.
    මෙහෙම වැඩක් කරන්න පුළුවන්. ඒ පැත්තේ ඉන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වගේ එකෙක් අල්ලගනින්. දොළ පිදේනි දෙන්න වෙයි සමහරවිට. උන් දන්නවා ගොඩක් දුරට වැඩේ කරන්න ඕනේ විදිය. වැඩේ ඉවර උනාට පස්සේ ගාණක් දෙන විදියට කතා කරගනින්. ගොඩක් එවුන්ට පොලිසියේ ලින්ක් තියෙනවා.