You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
android - Galaxy Nexus (2012 march)
apple - iphone 4S ( 2012 december )
-
දැනුවත්ව බ්‍රාන්ච් එකෙන් බ්‍රාන්ච් එකට උන් බලන criteria වෙනස්.
හැබැයි ඉතින් ඔය මුකුත් උන් හොයන්නේ නැහැ ක්‍රෙඩිට් හිස්ටරිය හොදයි නම්.
ආ...
-
මදි ! :P
joke aside.
ඒ ඒ බ්‍රාන්ච් එකේ ඒ ඒ පොලිසිස් තියෙන්නේ හැබැයි.
ක්‍රෙඩිට් හිස්ටරි එක හොදයි නම් බෑන්ක් එක එක්ක. ඕවා ගන්න එක...