Maxxwell
Reaction score
275

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සුපිරියට කරල තීනො.. මැද හරිය පොඩ්ඩක් අවුල් ගිහින් නේද..?
    මොකෙන්ද බං හැදුවෙ.. සුපිරියට කරල තියෙනවා..
    මට නිකමට හිතුනා.. තෝ කුනු ලෙඩක් දාගෙන කියලා..
    ආයෙම ඇක්ටිව් කරන් නේහ්.. එල එල..
    අනේ මන්දා.. තෝ හැමදාම මොකක් හරි මගුලක් කරගන්නවා.. මේ ටිකේ උඹ අප්සට් එකේ නේද කුකුලො.. ස්ටේටස් එකක්වත් වැටෙන්නෑ..
    අඩේ මං මේ තොට වීඇම් එකක් දාන්ඩ හැදුවා විතරයි.. මොකෑ යකෝ ආයෙම අරක මෙව්වා කලේ.. ආයෙම අර වගේ කේස් එකක් දාගත්තද..?
    තෝ බූටක්වත් කෑවද කුකුලො.. සාමාන්‍යයෙන් උඹ බුකියෙන් යන එකෙක් නෙමේනේ පොතේ හැටියට..
    හරි කොල්ලො.. මේකට රිප්ලයි දාන්නෙපා.. PM කරපං..
    ඒ කියන්නෙ හැම එකාටම වීඩියෝ එක බලන්න ඕන වෙලා තියෙන්නෙ..? :lol:
    අමර කැ#යො බං ඉන්නෙ.. හයියෝ සල්ලි..
    එල මචං.. ලස්සනයි..
    මොකෝ පහුගිය ටිකේ පේන්න හිටියෙ නැත්තෙ..?
  • Loading…
  • Loading…
  • Loading…