Recent content by MAYBACH

  1. MAYBACH

    Kurunegala අය කවුද?

    අලුත් ළමයින්ව ගන්නෙ සැප්තැම්බර් ඔක්තෝබර් මාසේ. ඇතුලත්වීමේ ගාස්තු 190,000 ආපසු ගෙවීමේ තැන්පතුව 150,000 මුල් අවුරුද්දේ පොත් පත් 50,000 මුල් කාර්තුවේ පාසල් ගාස්තු 51,000 කලින් නම් කාර්තුවක් 35,000ක් වගේ උනේදැන් නම් පටන් ගන්නෙම 51,000න්. වසරින් වසර වැඩි කරනව මීට අමතරව යුනිෆෝම් සපත්තු බෑග් ගන්න...
  2. MAYBACH

    නෑනාහ්💞

    මේවගෙ ගොo මෝඩ වැඩ නිකමටවත් හිතන්නෙපා. අපේ අල්ලපු ගෙදර එහෙම ජෝඩුවක් බැඳලා "හම්බුන ළමයි දෙන්නම මන්ද බුද්ධික" ළමයි හම්බුනාට පස්සෙ විසි කරන්නද??? අර දෙන්නගෙ ජීවිතේ ම ඉවරයි. එන්න එන්නම දුප්පත් වෙලා නැත්තටම නැතිවෙලා ගියා......
  3. MAYBACH

    වයිෆ් ප්‍රෙග්නන්ට්, හෙල්ප් මී

    Option No: 1 ඔයාට සල්ලි තියෙනවනම් නුවර ආසිරි එක හොඳයි. සිසේරියන් එකට දවස් 3ක් ඉන්න මුලු ගාණ මේ දවස් වල 220,000ක් වගේ. හැම දේම ඇතුලත්ව. හොස්පිටල් එකත් ස්ටාෆ් එකත් ගොඩක් හොඳයි , ෆ්‍රෙන්ඩ්ලි. Option no 2, රජයේ හොස්පිටල් එකකට යන්න. නුවර හෝ පේරාදෙණිය. මේ දෙකම Teaching hospitals නිසා හොඳින් සලකනව...
  4. MAYBACH

    Real state එකකින් ඉඩම් කොටසක් ගැනීම.

    ලෝයර් කෙනෙක් දවස් කීපයක් ඇතුලත පත් ඉරු බලලා, එයාගෙ මතය කියනව2000 -3000ක් වගේ ගාණක් මගෙන් ගත්තේ
  5. MAYBACH

    පොඩි උපදෙසක් ඕනේ

    කියලා තියෙන විදිහට කටාර් වල රියාල් 2600 + නවාතැන් + කෑම ලැබෙනවනම්, කටාර් යන එක වඩා හොඳයි. හැබැයි දූවිල්ලයි, රස්නෙයි එක්ක ජොබ් කරන්න වෙන්නෙ. ඒ එක්කම පැය 4,5 ගමන, හදිසියකට එන්න ටිකට් එකත් එච්චර ගණන් නෑ. රුමේනියාවෙ ඩොලර් 600 කියන්නෙ කෑම, නවාතැන් ඇතුවද නැතුවද් දන්නෑ. හැබැයි රුමේනියාවට සාපේක්ෂව...
  6. MAYBACH

    Real state ඉඩමක bank loan එක fail උනොත්

    පත් ඉරු වල අව්ලක් තිබ්බොත් මොකද කරන්නෙ කියලා, ඇඩ්වාන්ස් එක ගෙවද්දිම අහන්න. එයාලා ඒකට එකඟ වෙන උත්තරයක් දෙයිනේ. මම අහපු සේල් කොම්පැනි දෙකම කීව, ඔප්පු වල අවුලක් පෙන්නුවොත් මුලු ඇඩ්වාන්ස් ගානම ආයෙ දෙනව කියලා
  7. MAYBACH

    වලින් ඉඩම් ගන්නවද? නැද්ද?

    පුලුවන් නම් ඔයාගෙ කථාවත් දාන්න, වෙන කෙනෙකුට හරි ඉගෙන ගන්න දෙයක් තියේනෙ.
  8. MAYBACH

    Questions කලු ගලක් සහිත ඉඩමක් help

    ලෝන් එකකුත් දාලා ඉඩම ගන්න එකේ, ඔතනිම ගන්න ඕනෙද බන්, අනික පන්සලක් ගාව නම් එපා වෙනව. අපේ කුබුර තියෙන්නෙ පන්සල මායිමේ, ඒකට බහින්න බෑ එක එකා බෝතල් කුප්පි විසි කරලා
  9. MAYBACH

    Real state ඉඩමක bank loan එක fail උනොත්

    ප්‍රයිම් ලෑන්ඩ් වගේ ලොකු සේල් කොම්පැනි තමා ලොකු නීති දාන්නෙ. සාපේශව අනික් ඒවනම් එහෙම නෑ. මම කෑගල්ලෙ, මෙහෙ ඉඩම් සේල් කොම්පැනි කීපෙකින්ම මම ඉඩම් බැලුව ගිය මාසෙ. හැමෝම 50,000 හරි ලක්ශයක් වගේ තමා ඉල්ලුවෙ, එතකොට ඔප්පු කොපි ටික දෙනව කීව.
  10. MAYBACH

    වලින් ඉඩම් ගන්නවද? නැද්ද?

    මමත් ගිය සති ටිකේම ඉඩම් බලලා, ලෑන්ඩ් සේල් එකකින් විකුනපු එකක් ගත්තා. ගාණ සාපේකශව ඉහල උනාට පල්ලෙහා හේතු හින්දා ගත්තා. 1. අඩි 20 ප්‍රවේශ මාර්ග 2. හැම පැත්තම කොන්ක්‍රිට් කණු හයි කරලා මායිම් සම්බන්ධයෙන් නිරව්ල් 3. අපි ගන්න කලින් සේල් අයත් ඔප්පු නිරවුල්ද බලනව, ඊගාවට ගන්න කෙනත් නිරව්ල් බව බලනව, එතකොට...
  11. MAYBACH

    Real state ඉඩමක bank loan එක fail උනොත්

    40% මුලින්ම දෙන්න කථා කරගන්න එපා. සාමාන්‍යයෙන් වෙන්නෙ 50,000ක් වගේ බැන්දම ඉඩම වෙන කෙනෙක්ට පෙන්නන්නෑ... අපිට ඔෆිස් එකෙන් ඔප්පු කොපි ටික ගන්න පුලුවන් ඒ ටික ලෝයර් මහත්තයෙක් ගාවට අරන් ගිහිල්ලා පත් ඉරු සහ අනික් දේවල් චෙක් කර ගන්න පුලුවන් . ඉඩමෙ නීතිමය දෝශයක් තියේනම් අර ගාන ඉල්ල ගන්න පුලුවන් ( ඒත්...
  12. MAYBACH

    Vishaka Siriwardana Passed Away

    CANCER
  13. MAYBACH

    stainless steel kerosene stove

    බැදුන් වලින් භුමිතෙල් ගඳ එනව. කවුරු කොහොම කීවත්. හැබැයි Air pressure එකත් එක්ක පාවිච්චි කරන ලිප නම් දන්නෑ.....
  14. MAYBACH

    Real state එකකින් ඉඩම් කොටසක් ගැනීම.

    මෙහෙමයි ,ලෑන්ඩ් සේල් එකට යම් ඇඩ්වාන්ස් එකක් ( සාමාන්‍යයෙන් 50,000ක් විතර ) බැන්දම, උන්ගෙ ඔෆිස් එකෙන් ඔප්පු විස්තර ටික පොටෝ කොපි ටික දෙනව. ඒ ටික අරන් අපි දන්න ලෝයර් කෙනෙක් හරහා චෙක් කර ගන්න පුලුවන් . ඩොකියුමන්ට් වල අව්ලක් නැතුව , අපි ඉඩම ගන්න තීරණේ වෙනස් කලොත්, අර දුන්න ඇඩ්වාන්ස් මුදල දෙන්නෙ නෑ...