වලින් ඉඩම් ගන්නවද? නැද්ද?

වලින් ඉඩම් ගන්නවද? නැද්ද?

  • ගන්නවා

    Votes: 11 52.4%
  • නැහැ

    Votes: 10 47.6%

  • Total voters
    21

MAYBACH

Active member
  • Mar 15, 2017
    274
    243
    43
    දැන් sale වලනුත් අවුල් තියන ඒව ගන්නව මචන්. මන් මේ එක්කට අහු වෙලා ඉන්නේ. ඒ නිසා පරිස්සමින්. reputed sale එකකින් ගනිද්දි ඒ පැත්ත ගැන worry වෙන්න ඕන නෑ කියල මාත් හිතුවෙ. but now it is not
    පුලුවන් නම් ඔයාගෙ කථාවත් දාන්න, වෙන කෙනෙකුට හරි ඉගෙන ගන්න දෙයක් තියේනෙ.
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මටනම් වල ඉඩම් පට්ට over priced. සාමන්‍යයෙන් පැත්තක පර්චස් එක ලක්ශ 5ක් නම්, sale වල ගාන 8ක් වගේ වෙනවා.
    මම ඉස්සර නොගෙන හිටියා ගනන් වැඩියි කියලා. හිතුවා පිස්සුනෙ ඔය ගනන් වලට ගන්නේ කියලා..
    පස්සේ බලද්දි ඉඩම් ඔක්කොම විකිණිලා. වටේ තිබ්බ ඉඩම් ටිකත් දැන් ඒ ගාන කියනවා අර sale එකෙන් ගත්තු එවුන් තව වැඩියෙන් ගනන් දාල විකුණනවා
    මැත් දැන් බලුවේ investment විදියට sale වලින් ගන්න. Any opinions?
    පුලුවන්නම් හැමතැනින්ම අරගන්න 😁😁😁😁 මතක ඇතුව කම්බි වැටක් ගහන්න :unsure::unsure::unsure:
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,003
    13,905
    113
    126
    Hogwarts
    මගෙ ලග ෆොන් නම්බර් එකක් තිබ්බා හොයලා දාන්නන්.මම දැක්කෙ නෑ බන් ඉඩම නම්. එක පාර ගන්න ඔන කීවා පාරට 100 මිටර් කිවා. උබ 25ක් ගන්නවා නම් මට 25ක් දියන් මම ගන්නම්.
    Mata 10k dipan
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    මටනම් වල ඉඩම් පට්ට over priced. සාමන්‍යයෙන් පැත්තක පර්චස් එක ලක්ශ 5ක් නම්, sale වල ගාන 8ක් වගේ වෙනවා.
    මම ඉස්සර නොගෙන හිටියා ගනන් වැඩියි කියලා. හිතුවා පිස්සුනෙ ඔය ගනන් වලට ගන්නේ කියලා..
    පස්සේ බලද්දි ඉඩම් ඔක්කොම විකිණිලා. වටේ තිබ්බ ඉඩම් ටිකත් දැන් ඒ ගාන කියනවා අර sale එකෙන් ගත්තු එවුන් තව වැඩියෙන් ගනන් දාල විකුණනවා
    මැත් දැන් බලුවේ investment විදියට sale වලින් ගන්න. Any opinions?

    sale walin gannewanm hondata hoyala balapan , wisheshayen 50 year wath paththiru balapan mage yaluwek aran eke paththiru baladdi ahu una eke land eke eke kotasak nobedu idamaka kallak kiyala (Sale eke un karanne lands godak combined karala 1k hadana ekane) pora 12 perch gaththa dan eken 3 perch kalla ara awula nisa mokuth hadanne ba porata , anika loan dala gannewanm sale agent gen loan danne epa umba personal ekak dala ganin ethakota godak welawata oyea awul check wenawa
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඉඩම් ගනං අඩු වෙන්නෙ නැහැ බන් කීයටවත්
    සල්ලි වල වටිනාකම අඩු වෙනවා, මාත් බැලුවෙ ලෝන් රේට්නුත් අඩු එකේ, සල්ලිත් ඩිප්‍රිශියේට් වෙන එක ලෝන් එකක් දාල තව ඉඩම් කෑල්ලක් ගන්න කියලා
     
    • Like
    Reactions: BumbleB

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    මටනම් වල ඉඩම් පට්ට over priced. සාමන්‍යයෙන් පැත්තක පර්චස් එක ලක්ශ 5ක් නම්, sale වල ගාන 8ක් වගේ වෙනවා.
    මම ඉස්සර නොගෙන හිටියා ගනන් වැඩියි කියලා. හිතුවා පිස්සුනෙ ඔය ගනන් වලට ගන්නේ කියලා..
    පස්සේ බලද්දි ඉඩම් ඔක්කොම විකිණිලා. වටේ තිබ්බ ඉඩම් ටිකත් දැන් ඒ ගාන කියනවා අර sale එකෙන් ගත්තු එවුන් තව වැඩියෙන් ගනන් දාල විකුණනවා
    මැත් දැන් බලුවේ investment විදියට sale වලින් ගන්න. Any opinions?
    Same story මචන්, බලද්දී අපි තමයි බලාගෙන ඉන්නේ. ඒවා විකිනෙනවා.

    මේක මම අහල තියෙන දෙයක්.

    ඉඩමක් ගද්දි influencing factors ටික හොඳයි නම් fair value එකෙන් 1.25 ගියත් කමක් නෑ. අනිවා within 2 years recover වෙනවා.