Recent content by mcwolfe

  1. mcwolfe

    Antigravity

    හරි හරි බ්ං ගුරුත්වය ඕක තමා :yes: අපි කතා කලේ ප්‍රතිගුරුත්වය නේ :rofl:
  2. mcwolfe

    Antigravity

    :rolleyes:
  3. mcwolfe

    Antigravity

    :D
  4. mcwolfe

    Antigravity

    ම්ං ඉංග්‍රීසි දන්නෑ බ්ං :( උබට ඔය වීඩියෝ එක තේරුනා නම් කියහන්කො අර නිල්පාට රෙද්දට සිංහලෙන් කියන්නෙ මොකද්ද කියල ------ Post added on 1793422928 Space time neh ------ Post added on 1793423826
  5. mcwolfe

    Antigravity

    මේක පට්ට ටොපික් එකක් බ්ං
  6. mcwolfe

    Antigravity

    හරි එතුමා එහෙම එකක් හොයාගත්ත නිසානෙ අපි මෙහෙම ඉන්නෙ 🙂
  7. mcwolfe

    Antigravity

    යකෝ අලුතින් අවකාශය හැදෙනව කියන්නෙ කාලය ගතවෙනව වෙන්න බැරිද 🤔 ඒ කියන්නෙ අපි + එකේ ඉන්නෙ - එක හොයාගත්තොත් කාලය හරහා උනත් ගිහෑකි නේහ් :yes: ------ Post added on 1793408955
  8. mcwolfe

    Antigravity

    සෑහෙන්න බොන්න ඕන ප්‍රස්න බ්ං මේව
  9. mcwolfe

    Antigravity

    ගාමිණී ගෙන් අහපන් මරු මරු ඒව කියාදෙනවා 😂 ------ Post added on 1793402267
  10. mcwolfe

    Antigravity

    🙂රිණ ස්කන්ධ යක් හොයාගත්තනම් වැඩේ ගොඩ
  11. mcwolfe

    Antigravity

    මං අහන්නෙ දෙකම ආකර්ෂණ බලනොවී විකර්ෂණ බල තියෙන්න ඕන නේත කියල හරියට චුම්බක බල වගේ එහෙම තියේනම් ආතල් නෙහ් :rofl: ------ Post added on 1793401027
  12. mcwolfe

    Antigravity

    ඇයි බ්ං හැමදේටම ප්‍රති ක්‍රියාවක් තියේනම් ගුරුත්වයට විතරක් නැත්තෙ🤔
  13. mcwolfe

    එපා වෙලා බ්ං

    ම්ං විහිලු වට බං කීවෙ දොස්තර මහත්තය ළමයිත් එක්ක හොදින් ඉන්න ඕන 🙂
  14. mcwolfe

    ඔලුවෙන් noise එකක් එනව

    Olanzepine බීල බීල දැන් ඔලුවෙන් noise එකක් එනව මාස 6 -7 ක ඉදන් උදේ නැගිටපු වෙලාවෙ ඉදන් රෑ නින්දට යනකල් ම ඔලුවෙන් කූං කූං ගාන සද්දයක් එනව හරියකට තෙල් තාච්චියෙන් වගේ වෙලාවකට අඩුවෙනව ආයෙ වැඩි වෙනව ඩොකාට කියන්න වෙනසීන් එකක් තියෙන්නෙ ඒගෑනිට කියපුවාම තවත් පෙති ටිකක් ලියල දෙයි ඒකයි ම්ං කීවෙ...
  15. mcwolfe

    ඔලුවට හරි අමාරුයි

    දොස්තරය ගේ නොසැලකිලිමත් කම ඔලුවෙ අමාරුව කියපුවාම හිනාවෙලා බෙහෙත් දෙනව හැමදාම ගනන් ගන්නෑ