Antigravity

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,933
    840
    113
    ∞
    ඇයි බ්ං හැමදේටම ප්‍රති ක්‍රියාවක් තියේනම් ගුරුත්වයට විතරක් නැත්තෙ🤔
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,695
    2,122
    113
    United States
    ඇත්තටම ගුරුත්වයටත් ප්‍රතික්‍රියාවක් තියෙනවා බං, උඹ බිමට ඇදෙනවා වගේම උඹත් පොළොව අදිනවා, පොළොවේ බර වැඩි නිසා ඒ පැත්තේ චලනය අපිට පේන්නෙ නැති තරම්.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,933
    840
    113
    ∞
    ඇත්තටම ගුරුත්වයටත් ප්‍රතික්‍රියාවක් තියෙනවා බං, උඹ බිමට ඇදෙනවා වගේම උඹත් පොළොව අදිනවා, පොළොවේ බර වැඩි නිසා ඒ පැත්තේ චලනය අපිට පේන්නෙ නැති තරම්.
    මං අහන්නෙ දෙකම ආකර්ෂණ බලනොවී විකර්ෂණ බල තියෙන්න ඕන නේත කියල හරියට චුම්බක බල වගේ

    එහෙම තියේනම් ආතල් නෙහ් :rofl:
    ------ Post added on Oct 31, 2026 at 4:27 AM
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,736
    7,726
    113
    🙂රිණ ස්කන්ධ යක් හොයාගත්තනම් වැඩේ ගොඩ
    ස්කන්ධය කියන්නෙ පදාර්ථ ප්‍රමානය නේ බන්
    එතකොට රිණ ස්කන්ධය කියන්නෙ වෙන්න බැරි තේරුමක් නැති දෙයක් වෙනවා

    හැම atom එකකටම ස්කන්ධයක් තියනවා
    antimatter තියනවා හැබැයි ඒවටත් තියෙන්නෙ positive ස්කන්ධයක්
    ඒක නිසා රිණ ස්කන්ධයක් කියන එක conceptually ම වැරදියි

    හැබැයි එක එක අයගෙ වෙනස් කන්සෙප්ට් තියෙන්න පුලුවන් රින ස්කන්ධ තියෙන එහෙම ඒවා ගොඩක් වෙලාවට අලුත්ම පැහැදිලි කිරීම් හරි තියරිටිකල් ඒව විතරක් වෙන්න පුලුවන්
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,933
    840
    113
    ∞
    ස්කන්ධය කියන්නෙ පදාර්ථ ප්‍රමානය නේ බන්
    එතකොට රිණ ස්කන්ධය කියන්නෙ වෙන්න බැරි තේරුමක් නැති දෙයක් වෙනවා
    ගාමිණී ගෙන් අහපන් මරු මරු ඒව කියාදෙනවා 😂

    1000072821.jpg

    ------ Post added on Oct 31, 2026 at 4:47 AM
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,736
    7,726
    113
    ගාමිණී ගෙන් අහපන් මරු මරු ඒව කියාදෙනවා 😂

    View attachment 271874
    ------ Post added on Oct 31, 2026 at 4:47 AM

    මේ කෑල්ල දැක්කෙ නැද්ද bro
    වතුර භාජනයක් ඇතුලෙ තියන බුබලූ වලින් ඕන නං negative gravity කියලා තර්ක කරන්න පුලුවන් ,ඒක ගණිතමය වශයෙන් negative gravity කියන කන්සෙප්ට් එකට identical
    හැබැයි ඒක ඇත්තටම gravity එකේ සීන් එකක් නෙමෙයි
    මේකත් ඒ වගේ එකක්. මේක වෙනනම repulsion එකක්

    Screenshot 2026-10-31 at 12.18.43 PM.png
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,933
    840
    113
    ∞
    මේ කෑල්ල දැක්කෙ නැද්ද bro
    වතුර භාජනයක් ඇතුලෙ තියන බුබලූ වලින් ඕන නං negative gravity කියලා තර්ක කරන්න පුලුවන් ,ඒක ගණිතමය වශයෙන් negative gravity කියන කන්සෙප්ට් එකට identical
    හැබැයි ඒක ඇත්තටම gravity එකේ සීන් එකක් නෙමෙයි
    මේකත් ඒ වගේ එකක්. මේක වෙනනම repulsion එකක්

    View attachment 271875
    සෑහෙන්න බොන්න ඕන ප්‍රස්න බ්ං මේව

     

    Attachments

    • IMG_20261031_054037.jpg
      IMG_20261031_054037.jpg
      402.5 KB · Views: 34
    • IMG_20261031_051329.jpg
      IMG_20261031_051329.jpg
      410.5 KB · Views: 30
    • IMG_20261031_051246.jpg
      IMG_20261031_051246.jpg
      428.4 KB · Views: 30
    Last edited:
    • Like
    Reactions: infernocus

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,933
    840
    113
    ∞
    යකෝ අලුතින් අවකාශය හැදෙනව කියන්නෙ කාලය ගතවෙනව වෙන්න බැරිද 🤔

    ඒ කියන්නෙ අපි + එකේ ඉන්නෙ - එක හොයාගත්තොත් කාලය හරහා උනත් ගිහෑකි නේහ් :yes:
    ------ Post added on Oct 31, 2026 at 6:39 AM
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,604
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    ඇත්තටම ගුරුත්වයටත් ප්‍රතික්‍රියාවක් තියෙනවා බං, උඹ බිමට ඇදෙනවා වගේම උඹත් පොළොව අදිනවා, පොළොවේ බර වැඩි නිසා ඒ පැත්තේ චලනය අපිට පේන්නෙ නැති තරම්.
    Mama hithuwe gravity kiyanne space time curvature ekak misak balayak neme kiyala
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,236
    1
    9,167
    113
    -~උලක් උඩ-~
    කාල අවකාශයේ වක්‍රතාවය නිසාලුනෙ ආකර්ශනය වෙන්නෙ. ඉතින් ඒකට ප්‍රතික්‍රියාවක් නෑනෙ .සෘන ස්කන්ධය කියලා න්‍යායාත්මක දෙයක් තියනවලු. ඒ වගේම අඳුරු ශක්තිය. ඒකෙ ඔය හා සමාන දෙයක් වෙනවා කියලා කියනවා .අනේ ඉතින් සාධාරන විදිහට ජීවත් වෙන්න ගිහාම ඔයත් අහන ප්‍රශ්න :(


    ------ Post added on Oct 31, 2026 at 7:28 AM
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,933
    840
    113
    ∞
    තියනවා. Ufo යන්නෙ ඒ ටෙක් එකෙන් කියනවා

    කාල අවකාශයේ වක්‍රතාවය නිසාලුනෙ ආකර්ශනය වෙන්නෙ. ඉතින් ඒකට ප්‍රතික්‍රියාවක් නෑනෙ .සෘන ස්කන්ධය කියලා න්‍යායාත්මක දෙයක් තියනවලු. ඒ වගේම අඳුරු ශක්තිය. ඒකෙ ඔය හා සමාන දෙයක් වෙනවා කියලා කියනවා .අනේ ඉතින් සාධාරන විදිහට ජීවත් වෙන්න ගිහාම ඔයත් අහන ප්‍රශ්න :(


    ------ Post added on Oct 31, 2026 at 7:28 AM

    මේක පට්ට ටොපික් එකක් බ්ං
    1000072829.jpg
     
    • Like
    Reactions: jamiezue