මහින්දට රට වෙනුවෙන් ප්‍රතිපත්තියක් තිබුනා..දැන් ඉන්න අයට නම් එහෙම දෙයක් තියනවා කියලා පේන්නේ නම් නැහැ බන්.. දැන් තේරෙනවා ඇති ගොඩක් මිනිස්සුන්ට :yes:
දැන් තියන ප්‍රතිපත්ති බැලුවම රාජිත කියන්නේ එකක් රනිලා තව එකක් අපේ හාමුදුරැවො තව එකක් චම්පික තව එකක් මෛතී සද්දේ නෑ රටට හෙන ගහපන් උන් තම තමන්ගේ ආතල්