යහපාලන ලොල්ලො ඉන්නවද?

medamulana

Member
Nov 22, 2014
115
14
0
යහපාලන ලොල්ලො ඉන්නවද?

යහපාලන ලොල්ලො ඉන්නවද?

මේවට උත්තර දීපල්ලා මොකාටද මේ එන්නේ

යාපනයේ වැසූ ළිං යළි හාරන්න ජනපතිට ඉල්ලීමක්

යාපනය ප‍්‍රදේශයේ කලක සිට වසා දමා ඇති ළිං නැවත හාරා පරීක්ෂණයක් පවත්වන්නැයි නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

ඇය පෙන්වා දෙන්නේ ප‍්‍රදේශවාසීන්ට ද මේ සම්බන්ධයෙන් බරපතළ සැකයක් ඇති බවයි. යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යාපනයේ ප‍්‍රදේශ කිහිපයක සංචාරයක නිරත වුණා. එහිදී කලක සිට වසා දමා ඇති ළිං විශාල ප‍්‍රමාණයක් නියෝජ්‍ය අමාත්‍යවරිය විසින් පරීක්ෂා කර තිබෙනවා.

යුද සමයේ අතුරුදන් වූ පුද්ගලයින් ඝාතනය කර මෙම ළිං තුළට දමා වසා දමන්නට ඇති බවට තමන්ට සහ ප‍්‍රදේශවාසීන්ට සැකයක් පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ. එම නිසා මෙම ළිං හාරා පරීක්ෂණයක් පවත්වන ලෙස විජයකලා මහේෂ්වරන් මහත්මිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. තමන් මෙම ඉල්ලීම පොලිස්පතිවරයාටද ඉදිරිපත් කළ බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

http://nethfm.com/article/56596
 
medamulana

Member
Nov 22, 2014
115
14
0
වෙච්චට දේවල් උනා කට්ටියට දැන් වැරදුනේ කොතනද
 
medamulana

Member
Nov 22, 2014
115
14
0
ඇයි බන් එකෙක්වත් නැත්තේ මේවට උත්තරයක් දෙන්න
 
rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    10959706_583994758368478_7445144068131131692_n.jpg
     
    • Like
    Reactions: BINGU_PUTHA

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කො මේ යහපාලන ටොයියො එකෙක් නැනෙ අප්ප අසාවට හොයා ගන්ඩ , :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කො මේ යහපාලන ටොයියො එකෙක් නැනෙ අප්ප අසාවට හොයා ගන්ඩ , :angry::angry::angry::angry:
     
    යහපාලන ලොල්ලො ඉන්නවද?

    මේවට උත්තර දීපල්ලා මොකාටද මේ එන්නේ

    යාපනයේ වැසූ ළිං යළි හාරන්න ජනපතිට ඉල්ලීමක්

    යාපනය ප‍්‍රදේශයේ කලක සිට වසා දමා ඇති ළිං නැවත හාරා පරීක්ෂණයක් පවත්වන්නැයි නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

    ඇය පෙන්වා දෙන්නේ ප‍්‍රදේශවාසීන්ට ද මේ සම්බන්ධයෙන් බරපතළ සැකයක් ඇති බවයි. යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යාපනයේ ප‍්‍රදේශ කිහිපයක සංචාරයක නිරත වුණා. එහිදී කලක සිට වසා දමා ඇති ළිං විශාල ප‍්‍රමාණයක් නියෝජ්‍ය අමාත්‍යවරිය විසින් පරීක්ෂා කර තිබෙනවා.

    යුද සමයේ අතුරුදන් වූ පුද්ගලයින් ඝාතනය කර මෙම ළිං තුළට දමා වසා දමන්නට ඇති බවට තමන්ට සහ ප‍්‍රදේශවාසීන්ට සැකයක් පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ. එම නිසා මෙම ළිං හාරා පරීක්ෂණයක් පවත්වන ලෙස විජයකලා මහේෂ්වරන් මහත්මිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. තමන් මෙම ඉල්ලීම පොලිස්පතිවරයාටද ඉදිරිපත් කළ බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

    http://nethfm.com/article/56596

    uththara hoyan ei
    :yes::yes::yes: