රදල කියන්නෙ කුලයක් නෙමෙයි බං,එක තානන්තරයක්,පස්සෙ කුලයක් හැටියට අරගත්තට ඔක කුලයක් නෙමෙයි,රජ වාසලේ වැඩ කල ඉහල තනතුරු දැරු ඔක්කොම රදලවරු හැටියට තමා සැලකුවේ,එක එලිසබත් රැජීන දෙන නයිට් පදවිය වගේ එකක්,නයිට් පදවියක් ලබන්න රජුට/රැජීනට පක්ෂ භාවයෙන් කටයුතු කරන්න ඔනේ (දැන් ඉංගලන්තයේ නයිට් පදවි දෙන්නෙ නම්...