හායි මචන් මුලින්ම මෙතනට ගිහින් පාට දාලා ප්‍රොෆයිල් එක ලස්සන කරගන්න
http://www.elakiri.com/forum/profile.php?do=customize
මෙතනට ගිහින් ප්‍රොෆයිල් පික්චර් එකක් ඇඩි කරන්න එතකොට ලස්සනයි
http://www.elakiri.com/forum/profile.php?do=editprofilepic
මෙතනින් ඇවට එකක් ඇඩ් කරන්න මගේ නම් තියෙන්නෙ ඇනිමේෂන් එකක් පේනවනේ පල්ලෙහා තියෙනවා
http://www.elakiri.com/forum/profile.php?do=editavatar
ඔය විදිහට ලස්සනට හදාගන්න ඔයා පෝස්ට් 100ක් දැම්මාම තමා ඔයාව සීනියර් මෙම්බර් කෙනෙක් වෙන්නෙ ඒක එච්චර අමාරු නෑ මම දවසට පොස්ට් 50ක් විතර කරනවා ඔයත් රිප්ලයි 100ක් ඉක්මනට දාන්න කිසි අව්ලක් ගන්නේ නැතුව හොදට රිප්ලයි කරන්න ත්‍රෙඩ්වල එතකොට තමා යාළුවො හැදෙන්නෙ මමත් ඇවිත් තාම මාසයක්වත් නෑ ඉස්සරහට යන්න පුළුවන්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන් ඕන වෙලාවක උදව්වක් ඉල්ලහන් අපි රෙඩිපිට ඉන්නෙ