Recent content by mermaids

  1. mermaids

    ලොව ම මවිත කළ

    පින්කමේ කැපකිරීම් ගැන බොහෝ පිරිස් දැනුවත් උනෙ නැහැ. ඒ වගේම ලන්කාවෙ නොයෙක් මාධය මේ ගැන පලකරේ අමූලික බොරු. විශේෂයෙන් දෙරණ ලක්බිම වගේ ආයතන කිසිම ලජ්ජවක් නැතිව අසත්ය ප්‍රචාර පලකර තිබුන කාගේ හරි වුවමනාවකට.
  2. mermaids

    ලොව ම මවිත කළ

    http://mahamevnawa.blogspot.com/2010/05/blog-post_14.html
  3. mermaids

    Budu Res Vihidoo Somawathiya on May 09, 2010 During 'Kiripindu Pooja'

    ඕවගේ සැකයන් මතුවන එක සදාරනයි. විචිකිච්චාව නීවරන දර්මයක් හැටියට මේ හිත වහගෙනනෙ ඉන්නෙ. ඔය වගේ දේවල් අපිට පිලිගන්න වෙන්නේ ධර්මය කෙරෙහි ඇති සද්දාවත් බුදු කෙනෙකුගේ ජීවිතයක ඇති අසිරිමත් බවත් කියන දේවල් පිලිගැනීම තුලින් පමනයි.
  4. mermaids

    Budu Res Vihidoo Somawathiya on May 09, 2010 During 'Kiripindu Pooja'

    බොහොම පින්.හොන්ද මතක් කිරීමක්. එවන් ආශ්චර්යවත් අවස්තාවකත් නෙස්ටමෝල්ට් පෙට්ටියෙන් රැස් පෙන්නන්න ගියපු අපෙ මහ උගත්තු දලදා මාලිගාවෙන් රැස් විහිදෙන්න ගත්තොත් මොනව නොකියයිද. සෝමාවතිය හුදකලාව වැඩ සිටින නිසාම වෙන්නැති ඔවන් සිදුවීම් වෙන්නෙ.:)
  5. mermaids

    Budu Res Vihidoo Somawathiya on May 09, 2010 During 'Kiripindu Pooja'

    9 වෙනිද උදේ වන විට සොමාවතිය භුබිය තුල ලක්ශ 6කට ආසන්න පිරිසක් රැස් වී සිටියා. එවන් අවස්තාවක කොතට ඔවනි ආලොක ප්‍රභවයක් එල්ල කිරීම කල හැකිද යන්න ගැටලුවක්.බොහෝ පිරිසක් අතර නොයෙක් කෝන වලින් පටිගත කරනවා තියා අඩියක් යන්නත් පුදුම අමාරුව්ක් එදා තිබුනෙ.සෝමාවතිය දකුනු දලදාව යනු හුදකලවේ වැඩ සිටින දාතුන්...
  6. mermaids

    Budu Res Vihidoo Somawathiya on May 09, 2010 During 'Kiripindu Pooja'

    පරාවර්තනයක් වක්ක්‍රාකාරව කැරකීමක් සිදුවෙනවාදො කිය සිතෙන්නෙ නැද්ද? කෙසේ වුනත් එය පිලිගැනීම හෝ නොපිලිගැනීම ඔබ සතුයි මේක විතරයි හරි කියල කියන්න මට අයිතියක් නැහැ, ඒක ඔබතුමාගේ තීරනය ;)
  7. mermaids

    Budu Res Vihidoo Somawathiya on May 09, 2010 During 'Kiripindu Pooja'

    කොත දිහා බලන්න හොන්දට :)
  8. mermaids

    Budu Res Vihidoo Somawathiya on May 09, 2010 During 'Kiripindu Pooja'

    all pin goes to mahamevnawa pinwath swainwahansela and shrawaka daruwo http://www.youtube.com/watch?v=WdJM8Qm8SZs http://www.youtube.com/watch?v=WdJM8Qm8SZs
  9. mermaids

    Mega Thread on Buddhism

    කට්ටියටම 8 වෙනිදා සෝමාවතියේ පින්කමට ආරාධනා කරන්න කැමතී, දුර්ලබ අවස්තාවක් මගහැර ගන්න එපා.:yes: තෙරුවන් සරනයි
  10. mermaids

    Mega Thread on Buddhism

    සිත ගැන. සිත ගැන බුදු රජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ මෙන්න මෙහෙමයි 1.ප්‍රදානම දෙය විදියට සන්දහන් වෙන්නෙ මේ සිත දමනය කල යුතු දෙයක් බවයි. ඒක තමයි බෞද්දයකුගෙ මූලික අරමුනක් විය යුතු වන්නෙ. 2.මේ සිත හේතුන් නිසා හටගත් දෙයක් බවත් දෙශනාවේ සන්දහන් වෙන්නෙ.එනම් සිත කියන්නෙ අනිත්ය වු අනාත්ම වූ දුකට...
  11. mermaids

    Mega Thread on Buddhism

    බොහොම වටිනා ප්‍රශ්න දෙකක් අය්යේ 1.මේ සන්සාරේ ගමන් කරන්නේ කුමක්ද? අපි යම් දෙයක් ගමන් කරන්නේ යැයි ගත්තොත් එතන යම්කිසි නිත්ය දෙයක් නැතහොත් ආත්මයක් වැනි වු යමක පැනවීමක් එනව.නමුත් මෙහිදි වෙන්නෙ හෙතු ඵල දහමක ක්‍රියාවක්. ගමන් කරන්වා කියල ඇත්තටම අදහස් කරන්නේ ඉපදි ඉපදි යනව කියන එකනේ.ඒ කියන්නේ අපි මෙහෙන්...
  12. mermaids

    Mega Thread on Buddhism

    බුදු දහම තුල තමයි අනාත්මවාදය තියෙන්නෙ. ඔතනදි අය්යෙ ඇත්තටම අපි තෙරුම් ගන්න ඕන කරුනු දෙකක් තියනව. වරක් සමුද්දි තෙරුන් බුදු රජානන් වහන්සේගෙන් අසනව භාග්යවතුන් වහන්ස සත්වයා සත්වයා කියන්නෙ මොන අර්ත ඇතිවද? කුමන තේරුමකින්ද කියල. ඒ මොහොතේ බුදු රජානන් වහන්සේ පිලිතුරු දෙනව "පින්වත් භික්ෂුව යම් තැනක ඇස තිබේ...
  13. mermaids

    Mega Thread on Buddhism

    අනිවාර්යයි කියන වචනය වෙනුවට ගෞරවාන්විතයි කියන වචනය සුදුසුයි.සාමාන්ය ජීවිතය තුලදී අපිට යම් යම් කටයුතු වලදි තැනට සුදුසු විදියට හැසිරිය යුතු වෙලාවන් තියනවා.ඉතින් ඔය කාරනයදී ඇත්තටම පවක් සිදු වෙනවනම් සිදු වෙන්නෙ බුදු රජානන් වහන්සේ කෙරෙහි හෝ ධර්මය කෙරෙහි හෝ ශ්‍රාවක සංගයා කෙරෙහි අපැහිදුනු සිතකින් හෝ...
  14. mermaids

    මිසදුටුවන්ට ගෝචර නොවන පරම ගම්භීර බුදු දහ&#3512

    Buddha was silent about the existence or non-existence of God මෙම ප්‍රලාපයට පිලිතුරු එක බුදු ගුනයකින් දිය හැකිය.. සත්තාදේව මනුස්සානම්... බුදුරජානන්වහන්සේ දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වන සේක