Budu Res Vihidoo Somawathiya on May 09, 2010 During 'Kiripindu Pooja'

කොත දිහා බලන්න හොන්දට :)

ඔබතුමා විඩීයො එක එම්බෙඩ් කරල තියෙන විදිය වැරදියි.

ඒත් මම ඔය විඩියෝ එක දැක්ක. කොතෙන් ඒ විහිදෙන එළිය යම්කිසි පරාවර්තනයක් නිසා විහිදෙන දෙයක් දෝ කියල සැකයක් මට මතු වෙනවා.
 
mermaids

Member
Sep 29, 2009
66
8
0
පිටියෙ_අප්පු;7461127 said:
ඔබතුමා විඩීයො එක එම්බෙඩ් කරල තියෙන විදිය වැරදියි.

ඒත් මම ඔය විඩියෝ එක දැක්ක. කොතෙන් ඒ විහිදෙන එළිය යම්කිසි පරාවර්තනයක් නිසා විහිදෙන දෙයක් දෝ කියල සැකයක් මට මතු වෙනවා.

පරාවර්තනයක් වක්ක්‍රාකාරව කැරකීමක් සිදුවෙනවාදො කිය සිතෙන්නෙ නැද්ද? කෙසේ වුනත් එය පිලිගැනීම හෝ නොපිලිගැනීම ඔබ සතුයි මේක විතරයි හරි කියල කියන්න මට අයිතියක් නැහැ, ඒක ඔබතුමාගේ තීරනය ;)
 
පරාවර්තනයට තුඩුදෙන මුල් ආලෝක ප්‍රභවය වක්‍රාකාරව කැරකෙනව නම් , ඒක වෙන්න පුළුවන් නේ. අනික මීට සමාන දේවල් සමහර ව්‍යාපාරික ස්ථානවල මම දැකල තියෙනවා. ඒකයි මේ සැකය පැන නගින්න හේතුව. ඊලග කරුණ නම් සෝමාවතියෙන් මෙලෙස විහිදෙන ආලෝකය දළදා මාළිගාවේ දකින්න නැත්තේ ඇයි කියන දේ. ( කැමරා කෝණ කිහිපයකින් මෙම ආලෝකය පටිගත කළානම් අපිට මේ ආලෝකය ඇතිවෙන ආකාරය වඩාත් හොදින් තහවුරු කරගන්න තිබුනා, මින් මතුවට සිදුවෙන පුණ්‍යකර්මයකදි ඒ දේ ඉටුවේවා කියල ප්‍රාර්ථනා කරමි )
 
mermaids

Member
Sep 29, 2009
66
8
0
පිටියෙ_අප්පු;7461241 said:

9 වෙනිද උදේ වන විට සොමාවතිය භුබිය තුල ලක්ශ 6කට ආසන්න පිරිසක් රැස් වී සිටියා. එවන් අවස්තාවක කොතට ඔවනි ආලොක ප්‍රභවයක් එල්ල කිරීම කල හැකිද යන්න ගැටලුවක්.බොහෝ පිරිසක් අතර නොයෙක් කෝන වලින් පටිගත කරනවා තියා අඩියක් යන්නත් පුදුම අමාරුව්ක් එදා තිබුනෙ.සෝමාවතිය දකුනු දලදාව යනු හුදකලවේ වැඩ සිටින දාතුන් වහන්සේ නමක් නිසා බොහෝ විට මෙම ආශ්චර්ය පවතිනවා ඇති. දලාදා මාලිගාව තුල පවතිඅන් දාතුන් වහන්සේලගෙ ආශ්චර්ය නැහැ කියලම කියන්න බැහැ නේද. ඔබතුමාට කැමති තීරනයක් ගත හැකී මම කලිනුත් කිව පරිදි.
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මට මේකට විද්‍යාත්මක හේතුන් ඉදිරිපත් කරන්න උවමනාවක් නෑ. අතටම මොකක් හේ අස්වබවික දෙයක් වෙනවා කියලා හැමෝටම පේනවනේ . අපිටත් බලාගන්න සල්ලසුවට බොහොම පින් . මට මතකයි අර කාලයක් බුදුපිලම වලින් බුදුරැස් විහිදෙනවා කියලා කිව්වම මහා උගතුන් ඒවාට නොයෙකුත් අදහස් ඉදිරිපත් කරා. විද්‍යාත්මක හේතුවක් තියෙන්න පුළුවන් නමුත් මේක හැම වෙලාවේම වෙන්නේ නෑ නේද ?
 
බොහොම පින්.හොන්ද මතක් කිරීමක්. එවන් ආශ්චර්යවත් අවස්තාවකත් නෙස්ටමෝල්ට් පෙට්ටියෙන් රැස් පෙන්නන්න ගියපු අපෙ මහ උගත්තු දලදා මාලිගාවෙන් රැස් විහිදෙන්න ගත්තොත් මොනව නොකියයිද. සෝමාවතිය හුදකලාව වැඩ සිටින නිසාම වෙන්නැති ඔවන් සිදුවීම් වෙන්නෙ.:)
 
  • Like
Reactions: zues
9 වෙනිද උදේ වන විට සොමාවතිය භුබිය තුල ලක්ශ 6කට ආසන්න පිරිසක් රැස් වී සිටියා. එවන් අවස්තාවක කොතට ඔවනි ආලොක ප්‍රභවයක් එල්ල කිරීම කල හැකිද යන්න ගැටලුවක්.බොහෝ පිරිසක් අතර නොයෙක් කෝන වලින් පටිගත කරනවා තියා අඩියක් යන්නත් පුදුම අමාරුව්ක් එදා තිබුනෙ.සෝමාවතිය දකුනු දලදාව යනු හුදකලවේ වැඩ සිටින දාතුන් වහන්සේ නමක් නිසා බොහෝ විට මෙම ආශ්චර්ය පවතිනවා ඇති. දලාදා මාලිගාව තුල පවතිඅන් දාතුන් වහන්සේලගෙ ආශ්චර්ය නැහැ කියලම කියන්න බැහැ නේද. ඔබතුමාට කැමති තීරනයක් ගත හැකී මම කලිනුත් කිව පරිදි.

මට මේක විශ්වාස කරන්න නම් තවත් කරුණු අවශ්‍යයි. එවා ලැබුන පසු විශ්වාසය ඇතිවේවි. එතකල් උපේක්ශාවෙන් සිටින්නෙමි. ;)
 
zues

Banned
Aug 27, 2009
377
23
0
බොහොම පින්.හොන්ද මතක් කිරීමක්. එවන් ආශ්චර්යවත් අවස්තාවකත් නෙස්ටමෝල්ට් පෙට්ටියෙන් රැස් පෙන්නන්න ගියපු අපෙ මහ උගත්තු දලදා මාලිගාවෙන් රැස් විහිදෙන්න ගත්තොත් මොනව නොකියයිද. සෝමාවතිය හුදකලාව වැඩ සිටින නිසාම වෙන්නැති ඔවන් සිදුවීම් වෙන්නෙ.:)

ආලොක ප්‍රබව අරන් ගිහින් පෙන්නන්න දෙයක් නැහැ ඕක සත්ය සිදුවීමක්.ඔය වීඩියො එක ගත්ත කෙනාත් මම දන්නව.
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
බොහොම පින්.හොන්ද මතක් කිරීමක්. එවන් ආශ්චර්යවත් අවස්තාවකත් නෙස්ටමෝල්ට් පෙට්ටියෙන් රැස් පෙන්නන්න ගියපු අපෙ මහ උගත්තු දලදා මාලිගාවෙන් රැස් විහිදෙන්න ගත්තොත් මොනව නොකියයිද. සෝමාවතිය හුදකලාව වැඩ සිටින නිසාම වෙන්නැති ඔවන් සිදුවීම් වෙන්නෙ.:)

මට මතකයි මේක ගැන එක්තරා සුවමින් වහන්සේ නමක් ඒ දවස්වල කියපු කතාවක් . එකේ අදහස මෙන්නේ මේවගේ .

අපි හිතමු යම්කිසි කෙනෙක් කන්දක් උඩටම නැගල එතන ඉගෙන කියනවා මට අතින් වැවක් පේනවා . තව ගහක් වෙලා යායක් ඔය වගේ කන්ද උඩට පෙන දේවල් ගැන කියනවා කියල . තව කට්ටියක් කන්ද බාගෙට නැගල, තවත් සමහරු කන්දේ පාමුල . ඉතින් අර බාගෙට නගපු කටියි බිම ඉන්න කටියි කියන්නේ කන්ද උද ඉන්න එකට පිස්සු කියල . ඒ මොකද කන්ද පාමුල ඉගෙන වැවක් දකින්න තියා වැවක් ඇති කියල හිතන්ඩවත් බෑ. මොකද ඒ හැමදේම කන්දෙන් වැහිලා . ඉතින් අපේ බුදුන් වහන්සේ කන්ද උඩටම නගපු කෙනා වගේ . අපි ඉන්නේ කන්ද පාමුල . විද්‍යාව කියල මේ සුළු දෙයක් දැනගෙන අපි කොහොමද කන්ද උඩ ඉන්න කෙනාට අබියෝග කරන්නේ ? අනික ඔය විද්‍යාවට කවදාවත් ඔහ්යාගන්න බැරි දේවල් මේ ලෝකේ ඕනේ තරම් තියනවා .

මම හිතනවා තේරෙනවා ඇති කියල මම කියන දේ ?
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ආලොක ප්‍රබව අරන් ගිහින් පෙන්නන්න දෙයක් නැහැ ඕක සත්ය සිදුවීමක්.ඔය වීඩියො එක ගත්ත කෙනාත් මම දන්නව.

මම හිතන්නේ කට්ටිය පුලුවන්නම් මේ නුල අයෙත් පොඩ්ඩක් කියවල බලන්න .

http://www.elakiri.com/forum/showthread.php?p=7412409#post7412409

ඔකේ තියනව සෝමාවතිය හොයා ගන්න පුළුවන් උනෙත් කිසියම් රස විහිදිමකින් කියල . සම හරක් උගතුන් ඔතනත් මද ගැසීම් කරලා තියනවා ඔබට අවශ්‍ය නම් පමණක් මේක කියවල අදාල දේ පමණක් වටහා ගන්න .

තෙරුවන් සරණයි !
 
mermaids

Member
Sep 29, 2009
66
8
0
මට මතකයි මේක ගැන එක්තරා සුවමින් වහන්සේ නමක් ඒ දවස්වල කියපු කතාවක් . එකේ අදහස මෙන්නේ මේවගේ .

අපි හිතමු යම්කිසි කෙනෙක් කන්දක් උඩටම නැගල එතන ඉගෙන කියනවා මට අතින් වැවක් පේනවා . තව ගහක් වෙලා යායක් ඔය වගේ කන්ද උඩට පෙන දේවල් ගැන කියනවා කියල . තව කට්ටියක් කන්ද බාගෙට නැගල, තවත් සමහරු කන්දේ පාමුල . ඉතින් අර බාගෙට නගපු කටියි බිම ඉන්න කටියි කියන්නේ කන්ද උද ඉන්න එකට පිස්සු කියල . ඒ මොකද කන්ද පාමුල ඉගෙන වැවක් දකින්න තියා වැවක් ඇති කියල හිතන්ඩවත් බෑ. මොකද ඒ හැමදේම කන්දෙන් වැහිලා . ඉතින් අපේ බුදුන් වහන්සේ කන්ද උඩටම නගපු කෙනා වගේ . අපි ඉන්නේ කන්ද පාමුල . විද්‍යාව කියල මේ සුළු දෙයක් දැනගෙන අපි කොහොමද කන්ද උඩ ඉන්න කෙනාට අබියෝග කරන්නේ ? අනික ඔය විද්‍යාවට කවදාවත් ඔහ්යාගන්න බැරි දේවල් මේ ලෝකේ ඕනේ තරම් තියනවා .

මම හිතනවා තේරෙනවා ඇති කියල මම කියන දේ ?

ඕවගේ සැකයන් මතුවන එක සදාරනයි. විචිකිච්චාව නීවරන දර්මයක් හැටියට මේ හිත වහගෙනනෙ ඉන්නෙ. ඔය වගේ දේවල් අපිට පිලිගන්න වෙන්නේ ධර්මය කෙරෙහි ඇති සද්දාවත් බුදු කෙනෙකුගේ ජීවිතයක ඇති අසිරිමත් බවත් කියන දේවල් පිලිගැනීම තුලින් පමනයි.
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0

ඕවගේ සැකයන් මතුවන එක සදාරනයි. විචිකිච්චාව නීවරන දර්මයක් හැටියට මේ හිත වහගෙනනෙ ඉන්නෙ. ඔය වගේ දේවල් අපිට පිලිගන්න වෙන්නේ ධර්මය කෙරෙහි ඇති සද්දාවත් බුදු කෙනෙකුගේ ජීවිතයක ඇති අසිරිමත් බවත් කියන දේවල් පිලිගැනීම තුලින් පමනයි.

ඇත්ත ඇත්ත . මේකත් කියවල බල්ලන්න. මම හිතන්නේ මේක තමි හරිම පැහැදිලි කිරීම
http://www.elakiri.com/forum/showthread.php?p=7412409#post7412409
 
mohan_sliit

Active member
  • Oct 23, 2009
    253
    52
    28
    Kawru kohoma kiwath me then wala kisiyam apata nopenena deyak tiyenawa.... apita ewa dakinna beri e tharam api ape sitha diunu karala neti nisa.... kese unath Somawathiye Budu Ras tiyenawai kiyala mama pili gannawa.....

    Ethana Anuhas piri thenak..