Health education අනුව 2 or more,
අම්මගෙ වයස 35-40 ට කලින්,
Practically පළවෙනි එක්කෙනාට 3 වෙනවා නම් හොඳයි කියලා හිතෙනව
31+3 months & 34+8months
------ Post added on 1731941828
දරුණු එකක්,
සුද්ධෝදන රජතුමා කීවා වගේ ඇට මිදුලු දක්වා යනවා වගේ,
දරුවෝ වෙනුවෙන් අනික් අයට නොකරන දේවල් කරන්න...