ගෙවල් ලයිට් ප්‍රශ්නයක්
ගෙදර උඩ තට්ටුවෙ ජනෙල් වලින් එලියෙ හයි කරපු ලයිට් lamp shade එක්ක හුළඟට හෙලවෙනව. :baffled: :(වහලෙ finishing වහලක් නිසා ආයෙ බිත්ති කඩන් වහලෙ ගලොගෙන wiring කරන්නත් බෑ. මේකට විසඳුමක් කියන් යන්න මචන්ලා. විහිලුවක් නෙවෙයි ලොකු අවුලක්. :(:(