ගෙවල් ලයිට් ප්‍රශ්නයක්
ගෙදර උඩ තට්ටුවෙ ජනෙල් වලින් එලියෙ හයි කරපු ලයිට් lamp shade එක්ක හුළඟට හෙලවෙනව.
වහලෙ finishing වහලක් නිසා ආයෙ බිත්ති කඩන් වහලෙ ගලොගෙන wiring කරන්නත් බෑ. මේකට විසඳුමක් කියන් යන්න මචන්ලා. විහිලුවක් නෙවෙයි ලොකු අවුලක්. 