ගුණයක් නෑම කියන්ඩත් බෑ

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ගුණයක් නෑම කියන්ඩත් බෑ

    අද උදේ 7ට 10mg පෙත්තක් බිව්ව

    ගතියක් තියෙනව.. :cool:

    මම සැරේකට 10mg ට වඩා බොන්නෙ නෑ

    එහෙම බිව්වොත් දිගටම මට මේක බොන්ඩ බැරුව නිකං ඇබ්බැහි වීමක් විතරයි වෙන්නෙ

    අනිත් එක තමා දවසට දෙපාරයි වැඩිම වුණොත් බොන්නෙ මම..

    තමන්ගෙ රෝග ලක්ෂණ පහවෙලා යන අඩුම ඩෝස් එක පාවිච්චි කරන්ඩ කියලයි නිර්දේශ කරල තියෙන්නෙ

    Concerta වගේ එකක් තිබුණන් තවත් හොඳයි.. ඒක ලංකාවෙ නෑනෙ