Recent content by Micoz

  1. M

    Youtube Channel Selling Idea

    machan mage youtube channel ekata sub 2,300 watch time almost 4000 thiyenawa. Gossip channel ekak. Karan yanna kammali. Wikunanna puluwan weida? Keeyak withara weida
  2. M

    BIT කරන අයගෙන් උදව්

    මචං මම 2020 BIT එකට Register උනා. ඒ උනාට මුකුත්ම කලේ නෑ. ආයෙත් කරන්න හිතන් ඉන්නේ. Online Assignment deadline පහුවෙලත් එක්ක. University එකට කතාකලාම කිව්වේ ඒක කමක් නෑ අවුරුදු 3 යනකම් කරන්න පුලුවන් කියලා. මම දැන් මොකද කරන්න ඔනි කියලා තේරෙන්නේ නෑ. දන්න එකෙක් ඉන්නවනම් කියලා දෙනවද?
  3. M

    BIT කරන අයගෙන් උදව්

    මචං මම 2020 BIT එකට Register උනා. ඒ උනාට මුකුත්ම කලේ නෑ. ආයෙත් කරන්න හිතන් ඉන්නේ. Online Assignment deadline පහුවෙලත් එක්ක. University එකට කතාකලාම කිව්වේ ඒක කමක් නෑ අවුරුදු 3 යනකම් කරන්න පුලුවන් කියලා. මම දැන් මොකද කරන්න ඔනි කියලා තේරෙන්නේ නෑ. දන්න එකෙක් ඉන්නවනම් කියලා දෙනවද? බම්ප් ------...