Youtube Channel Selling Idea

Micoz

Member
Jan 16, 2021
3
0
1
machan mage youtube channel ekata sub 2,300 watch time almost 4000 thiyenawa.
Gossip channel ekak. Karan yanna kammali. Wikunanna puluwan weida? Keeyak withara weida
 

NATHA SRI JAYASEKARA

Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    මොනේටයිස් හම්බුනු චැනල් නම් ගන්න අය ඉන්නවා. නැතුව නම් ගන්නේ නෑ කව්රුත්. උඹ වොච් ටයිම් තියනවා කිව්වට ඒ ටයිම් උඹ මොන වීඩියෝ දාල ගත්ත ඒවාද දන්නේ නැනේ. reused content නම් මොනේටයිස් ගන්නවා කියන්නේ හීනයක්. මම ගත්ත චැනල් එකක් එළකිරියේ කෙනෙක්ගෙන් සබ් 1050 එක්ක මොනේටයිස් කරපු එකක්. 30000/- ගාන