මචං උඹ සාමාන්‍යයෙන් කරන්නේ මොනවගේ වැඩද.
වැඩක් ගැන ඈඩ එක දැම්මම අනිවාර්යෙයන්ම උන් ගන්නවද..
කොච්චර කලයක් යනවද
උමේ පොපයිල් එකේ ලින්ක් එක දීපං මං පොඩ්ඩක් බලල අයිඩියා එකක් ගන්න