1. M

    Nathasha perera fans

    නික් එක විතරයි වගේ ගෑණු! කලිසම අස්සෙ තියෙන්නෙ අපිට තියෙන එකම තමයි වගේ;)
  2. M

    Nathasha perera fans

    ඇත්තට? උඹ අළුතෙන් එහෙක ආවෙ ඕක කියන්නද? දැන් කිව්වා නෙ? ඉතින් පල කෝ
  3. M

    HSBCC eken nadu dala????Pls Help......

    යකෝ උඹලා ගෙවන්න බැරි නම් ණය නොගෙන ඉන්න ඕන! "ගන්න කළට නය මිහිරියි මී සේ..... ගෙවන කළට ණය පිච්චෙයි ගිනි සේ"
  4. M

    E-Money වලින් මාසෙකට ලක්ශයකට වඩා හොයන ලේසි ක්‍ර&#351

    සමහරවිට දැන් එහෙම කරන්නෙ නැතුව ඇති... උඹ හරි ඇති;)
  5. M

    කැලැ හාවෙක් ට මිනිසුන් අතවර කරයි.....help me to protect his life....soon

    හලාල් පාරක් දුන්නා නම් මරු නෙ මචන්? යෙක හාවෙක් නිකන් ඉදලා මොකක් වෙන්නඩ නෙ බන්? ඕකව මස් කලාලා කෑවා නම් හරි නෙ:baffled:
  6. M

    Paypal Help

    Too many Options - 1. Create a Malaysian account add a HNB card 2. Exchange Paypal to Moneybookers then withdrow to bank 3. Buy a amazone card and sell it on FB 4. Create a HSBC RFC account and withdrow
  7. M

    E-Money වලින් මාසෙකට ලක්ශයකට වඩා හොයන ලේසි ක්‍ර&#351

    මම රෑන්ක් අඳුරනවා බන්! ඔහොමම කියන් පලයන් මේකේ ඉන්න ඔටුවන්ට
  8. M

    ෆ්‍රී-ලාන්සින් හරහා රු. 500,000/= (A True Story)

    Verified;) Sorry මචන් මම හිතුවෙ ට්‍රැෆික් අදින්න කරපු පචයක් කියලා:oo:
  9. M

    E-Money වලින් මාසෙකට ලක්ශයකට වඩා හොයන ලේසි ක්‍ර&#351

    නිකම් බොරු ගහන්න එපා බන්! ඇත්තට කරන ඕනම එකෙක් ගන්නවා $599 පැන්නම දෙන ප්‍රොමෝෂන් එක ගැන
  10. M

    E-Money වලින් මාසෙකට ලක්ශයකට වඩා හොයන ලේසි ක්‍ර&#351

    බොරුද? ඇත්තද? $599 පැන්නම උඹට උන් ප්‍රොමෝෂන් එව්ව නෙ?:love:
  11. M

    ජාපානේ job කරන අය කවුද ඉන්නේ

    ජොබ් වකාරෙ බන්! මමත් ගිහින් තියෙනවා බඩු එහෙම අරන් එන්න. බය වෙන්න එපා ජොබ් තියෙනවා ඕන තරම්:)
  12. M

    මචංලා_උදවුවක් ebay

    Dummy Pen 16GB $1 Only
  13. M

    ෆ්‍රී-ලාන්සින් හරහා රු. 500,000/= (A True Story)

    ෆ්‍රීලාන්සර් කියන්නෙ ෆ්‍රීලාන්සර් බන් :baffled:
  14. M

    ෆ්‍රී-ලාන්සින් හරහා රු. 500,000/= (A True Story)

    බොරු දාන්න එපා බන්! ෆ්‍රීලාන්සර් එකෙන් එකම දවසේ දෙපාරක් පේ කරන්නෙ නැහැ $500ට අඩු නම්.. පට්ට බොරුවක් ගහලා ට්‍රැෆික් අදිනවා නෙ හිඟන බ්ලොග් වලට?
  15. M

    පේපැල් වලින් සල්ලි withdrawal කරපු අය එන්න

    උඹ අහලා විතරනෙ තියෙන්නෙ? මම සල්ලි ඕන තරම් අරන් තියෙනවා කාර්ඩ් එකට! අපි මැලේසියාව දාලා ලංකාවට සල්ලි ගන්නවා කියලා පේපල් එකෙන් දන්නවා මනුස්සයෝ. උන් බබ්බු නෙමෙයි නෙ!:growl: අනික ඔය බ්ලොග් එකේ එකා දාන්නෙ ඌට හිතෙන ඒවා. ඌ හිතන් ඉන්නෙ ඌ ලෝඩ් පකීර් කියල:baffled:
  16. M

    පේපැල් වලින් සල්ලි withdrawal කරපු අය එන්න

    ලංකාවෙ උන් ඉන්නවා $1ට රු.110ක් දෙන! ඒත් ඉතින් කාර්ඩ් එකට දා ගත්තම $1ට රු.129ක් ලැබෙනවා! උඹ බය නැතුව කාර්ඩ් එකටම ගනින්.:)
  17. M

    Our Rupee Is screwed!!!!!!

    Good news for Earners Like me :)
  18. M

    --ලංකාවට වාසි ඇඩ්ෆ්ලයි වගේ සයිට් එකක්--

    ලංකාව රේට්ස් ලිස්ට් එකෙත් නැහැ... :P
  19. M

    cool ebay gadgets..

    Mata asawak awa nam mama kohoma hari hadha gannawa

    No contents