Recent content by MIDee

  1. MIDee

    Share Market Mega Thread

    හොඳ බ්‍රෝකර් කෙනෙක් කියපන්කෝ මචං ලා..සාමාන්‍යයෙන් ලොකු ගානක් දාන්න ඕනේ නැති විශ්වාසවන්ත එකෙක්..
  2. MIDee

    ශ්‍රී ලංකා ව්දුලිබල මාර්ග සංවර්ධන පාලම් අධිකාරිය

    කණු වල load testing කරන විදිහ වත් දැකලා නෑ වගේ.. ඔයා civil engineer කෙනෙක්ද? Light කණුවක් කියන්නේ නිකන්ම හිටවලා wires ටිකක් set කරලා තියෙන කණුවක් කියලද හිතන් හිටියෙ?
  3. MIDee

    පරිසර හිතකාමී ගල් අඟුරු නොමැත

    Redda thamai..me liyana un plant 1 kittuwakatawath awilla thiyenawada danne ne.. 2000ta kalin tama norochchole plant 1 enna tibbe..eka a kalema awann lankawe electricity unit price 1 meetath wada adu wenawa & meeta wada factories ehemath develop wela..dn oya panditha katha kiyapu type 1k un tama...
  4. MIDee

    Umbe Mase Padiya Keeyada?

    nope started..
  5. MIDee

    මේ_චීස්_භොඳද?

    This is a Saudi Arabian product..Al Marai is the best dairy company in Saudi..
  6. MIDee

    Red Label 1L දෙකක් තිබේ.

    මං ළග රෙඩ් ලේබල් බෝතල් 2ක් තියෙනවා.. 2ම රු. 10000.. ගම්පහ අවට.. PM me..
  7. MIDee

    මේ-වඳ-පෙති-කතන්දරේ

    DHMO = H2O = Water :lol::lol:
  8. MIDee

    අපේ පළමු හා දැනට පවිච්චි කරන ෆොන් එක

    Sony Ericsson K770i :love: Samsung Note 5 :love:
  9. MIDee

    Chivas Regal Extra 1l bottles 2 k atha

    No machn..5500 is the last price..
  10. MIDee

    Chivas Regal Extra 1l bottles 2 k atha

    Johnnie Walker Red Label Whisky 2 Bottles for Sale With Box LKR 6000.00 each Around Gampaha City PM me
  11. MIDee

    වෙඩිමට දෙන්න බජට් ඩ්‍රින්ක්ස්.....

    Johnnie Walker Red Label Whisky 2 Bottles for Sale With Box Around Gampaha City PM me
  12. MIDee

    වෙඩින් එකට බයිට් සහ අරක්කු !!!!

    මචන් 1 බෝතලෙකින් 5ක් වගේ පුළුවන්..චිකන් කිලෝ 20ක්වත් ඕනේ වෙයි..මික්සර් හොදට දෙනවනං මික්සර් කිලෝ 6ත කජු කිලෝ 4ක් දාල දෙන්න..
  13. MIDee

    වෙඩින් එකට බයිට් සහ අරක්කු !!!!

    Johnnie Walker Red Label Whisky 2 Bottles for Sale With Box Around Gampaha City PM me
  14. MIDee

    VAT69 (1L) බෝතල් 6ක් අවශ්‍යයි...

    Johnnie Walker Red Label Whisky 2 Bottles for Sale With Box Around Gampaha City PM me