අර අලුතින් දාපු BOC Online අටමගලෙට උඹලා රෙජිස්ටර් උනාද? ඒකට පාස්වර්ඩ් එක මාරු කරන්න ගියාම බලන්ඩ ඕනෑ උන්ගෙ නීති රෙකුලාසි.. එකපාරින් පාස්වර්ඩ් එක මාරු කරපු උන් ඉන්නව නම් මියෑව් කියපල්ල බලන්න.
මට පස් හයපාරකට වඩා ට්‍රයි කරන්න උනා බං. අපර් කැරැක්ටර්ස් ඕනලු, ලෝවර් කැරැක්ටර් ඕනලු, නම්බර් ඕනලු, ස්පෙෂල්...