තාත්තාව සොයා දෙන්න.

migara90

Active member
  • Jun 19, 2015
    194
    25
    28
    තාත්තාව සොයා දෙන්න.

    අපේ තාත්තා පෙරේදා (10) රෑ දහයට විතර ටීවී බල බල ඉන්න ගමන් පොඩි කක්කි බරක් හැදිලා ලැට් එකට ගිහින් එන්ඤං කියල ගියා ගියාමයි තව වෙනක‍න් සොයා ගන්න නෑ.
    ගෙදර ලැට් එකෙත් නෑ. මුළු කුඹුර පුරා හෙව්ව එහෙත් නෑ. තාත්තව දැක්කොත් කියන්න පුළුවන්ද වයිෆයි තියන තැනක් බලලා හිටං මගේ ටැබ් එකට ගූගල් මැසේජ් එකක් දාන්න කියල. මඩු වලිගෙයි, දෙපැත්ත කැපෙන කඩුවයි වැඩි පරිස්සමට මම අල්මාරියෙ දැම්මා කියලත් කියන්න.
    ආ, පත්තර මල්ලි පත්තරේ ගෙනාව හින්දා කඩෙන් පත්‍තරේ ගේන්න එපා කියලත් කියන්න.

    මීට දුව
     
    Last edited:

    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    සිරිකොතේ ලැට් එකේ බලපන් :lol:
    එහෙ බැලුවා බං. තාත්ත නම් නෑ. ඒත් ලපයක් තියෙන ඩයල් එකක් නම් හිටියා මුල්ලක
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එහෙ බැලුවා බං. තාත්ත නම් නෑ. ඒත් ලපයක් තියෙන ඩයල් එකක් නම් හිටියා මුල්ලක

    අහ් එහෙනම් සදුන් බුවා හරි ගොන්සෝන් හරි වෙන්න ඕනේ :rofl:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,485
    113
    අඩෝ හිනා ගස්සවන්න එපා බං හුස්මත් හිර වෙනවා
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,639
    25,588
    113
    එහෙ බැලුවා බං. තාත්ත නම් නෑ. ඒත් ලපයක් තියෙන ඩයල් එකක් නම් හිටියා මුල්ලක

    අහ් එහෙනම් සදුන් බුවා හරි ගොන්සෝන් හරි වෙන්න ඕනේ :rofl:
    9nVfIa9.jpg
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    උදේ පත්තරේ බලද්දි සරමෙම ගිහින්. රාජිත උන්නැහෙ සරම සොදල අන්දල කරල එවයි.