Recent content by mihir.rc.uom

  1. mihir.rc.uom

    PTE CLASSES

    හායි ප්‍රෙන්ස්! මහන්සි වෙලා ඉගෙනගෙන ගොඩ දාගත්තු දේකින් තව කට්ටියක් ගොඩ දාන්න හිතාගෙන කොල්ලා පොඩි වැඩකට අත ගැහුවා. කැමති කට්ටිය ඉන්නවානම් join වෙන්න. දන්න අය ඉන්නවානම් share කරලා support එකක් දෙන්න. Page එකටත් like එකක් දාන්න! 😊 ගෞරවයෙන් බුදු සරණයි! ❤️ https://www.facebook.com/yesforpte...
  2. Ad icon

    PTE Classes

    Hi Friend, Welcome to YES for PTE! We have several online courses tailored to suit your needs. 1. PTE STUDY ROOM - "Learn from Scratch" This course is designed so that you can reach your desired score step by step from scratch. If you are not in a particular hurry to use the PTE exam, you can...
    LKR5,990.00
  3. mihir.rc.uom

    සති දෙකකින් PTE ගොඩ දාමු!!!

    eth aurudu 2i bro mama repeat sentence gana dala thiyena post eka balanna bro ------ Post added on 1668582899 mama repeat sentence gana dala thiyena post eka balanna bro ------ Post added on 1668582997
  4. mihir.rc.uom

    සති දෙකකින් PTE ගොඩ දාමු!!!

    ඔව්. රට යන එකේ පලවෙනි පියවර තමා කඩ්ඩ ගොඩ දාන එක. Skill assessment එකටත් English result එක යවන්න ඕනි. 😊
  5. mihir.rc.uom

    සති දෙකකින් PTE ගොඩ දාමු!!!

    (3) Describe Image (DI) ඔන්න Speaking category එකේ ඔයාලට එන 3වෙනි task එක තමා මේක. මේක හරිම පහසුයි. ඔයාට පින්තූරයක් දෙනවා. ගොඩක් වෙලාවට මේකේ එන්නෙ graph එකක්. ඒක ගැන තත්පර 40ක් ඇතුලත කතා කරන්න ඕන. සූදානම් වෙන්න තත්පර 25ක් ලැබෙනවා. මේ යටතේ ප්‍රශ්න 3-4ක් එන්න පුලුවන්. මේකෙදිත් ඔයාට category 3ක්...
  6. mihir.rc.uom

    සති දෙකකින් PTE ගොඩ දාමු!!!

    (2) Repeat Sentence (RS) RA 5ක් 6ක් කිව්වට පස්සේ එන දෙවෙනි task එක තමා RS. මේක සාපේක්ෂව ටිකක් අමාරු වෙන්න පුළුවන්. මොකද මේක තනිකරම ඔබේ මතක තබා ගැනීමේ හැකියාව මත රඳා පවතිනවා. ඔබට තියෙන්නේ computer එකෙන් ඇහෙන වාක්‍යයක් ඒ විදිහටම mic එකට නැවත කියන්න. වාක්‍යය, වචන 4-5 වගේ කෙටි වාක්‍යයක් වෙන්නත්...
  7. mihir.rc.uom

    සති දෙකකින් PTE ගොඩ දාමු!!!

    (1) Read Aloud (RA) හරි අපි දැන් එකින් එක ප්‍රශ්න ආකාරය ගොඩ දාන හැටි කතා කරමු. අපිට exam එක පටන් ගත්තු ගමන් එන task එක තමා Read Aloud (RA) කියන්නේ. මේකෙදි වෙන්නේ ඔබට පොඩි වාක්‍ය දෙකතුනක paragraph එකක් තිරය මත දිස් වෙනවා. මේ සඳහා සුදානම් වෙන්න ඔබට තත්පර 35ක් වගේ ලැබෙනවා. ඊට පස්සේ recording එක...
  8. mihir.rc.uom

    සති දෙකකින් PTE ගොඩ දාමු!!!

    give a try on PTE yeah bro! normally 2-3 hours walin enawa. ------ Post added on 1667986709 Thanks comment karapu hamotama :yes: ------ Post added on 1667986765
  9. mihir.rc.uom

    සති දෙකකින් PTE ගොඩ දාමු!!!

    oyata practice karanna puluwan speaking karana widiha. eya kiyana kiyana eka e wdihatama kiyanna thiyenne.
  10. mihir.rc.uom

    සති දෙකකින් PTE ගොඩ දාමු!!!

    PTE ප්‍රශ්න ආකාර මම කලින් කිව්වා වගේ මේ exam එකේ ප්‍රධාන කොටස් 3ක් තියෙනවා. ඒ එක් එක්‌ කොටස යටතේ ප්‍රශ්න කිහිපයක් ලැබෙනවා. අපි මුලින් ඒ මොන වගේ ප්‍රශ්නද කියල අඳුනගෙන ඉමු. (1) Speaking and Writing Category 1. Read Aloud (RA) මෙහිදී ඔබට ලැබෙන්නේ computer තිරය මත දිස්වෙන වාක්‍ය කණ්ඩයක් කට...
  11. mihir.rc.uom

    සති දෙකකින් PTE ගොඩ දාමු!!!

    PTE Exam Structure දැන් මේක සති දෙකෙන් ගොඩ දාන්න නම් මේක මොන වගේ exam එකක්ද කියලා මුලින්ම දැනගෙන ඉන්න එපැයි නේද? මම කලින්ම සඳහන් කරපු විදිහට මේක computer based exam එකක්. ඒ කියන්නේ ඔබට ප්‍රශ්න ලැබෙන්නෙත් computer එකෙන්. ඔබේ දැනුම මනින්නේත් computer එකෙන්. කිසිම විදිහක 3වෙනි පුද්ගලයෙක් සම්බන්ධ...
  12. mihir.rc.uom

    සති දෙකකින් PTE ගොඩ දාමු!!!

    හරි. අපි මුලින්ම PTE ගැන සාමාන්‍ය දැනුමක් ලබාගනිමු. මේකෙදි මම මේ දේවල් ගොඩක් ගැඹුරට නැතුව ගොනා සේ විස්තර කරන්නේ. හැමෝටම සරල අවබෝදයක් ගන්න පුළුවන් වෙන්න. මේ කියන කරුණු ඔබ දැනටම දන්න දේවල් වෙන්නත් පුළුවන්. මීට වඩා වැඩි යමක් දන්නවනම් අනිවා comment කරලා මේ thread එකේම බෙදාගන්න. මොකක්ද PTE කියන්නේ...
  13. mihir.rc.uom

    සති දෙකකින් PTE ගොඩ දාමු!!!

    Hi මචන්ලා, ඔන්න මේ කාලේ හැමෝම පිස්සුවෙන් වගේ හොයන කාරණයක් ගැන thread එකක් පටන් ගන්න යන්නේ. මාත් ගොඩක් එළකිරි එකේ හෙව්වා මේ සම්බන්දව. නමුත් හරිහමන් කරුණු ටිකක් හොයාගන්න බැරි උනා. ඒ නිසා මම ගත්තු අත්දැකීම් ටිකක් ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා. මුල ඉඳන් අගටම හැමදේම නොමිලේම කියනවා. ඔයාලා දන්න කරුණුත්...
  14. mihir.rc.uom

    PTE Exam booking

    Kadda average puluwannam IELTS lesiy. Memory, logic, speed wage ewa hoda nm PTE lesiy.
  15. mihir.rc.uom

    PTE Exam booking

    දැන් අලුත් exam center එකක් පෙන්නනවා site එකේ. මේකේ exam එක කරපු කවුරු හරි ඉන්නවද? කොහොමද මෙතන තත්ත්වය? Knowledge Merchandising Pvt. Ltd. - Third 2nd floor, The Landmark Building, 385, Galle Road, Western Province Colombo 00300 Sri Lanka