Recent content by Mindfulness

  1. Mindfulness

    මාව බෑන් කරලා ,,,, රත්තරන්ට පින්සිද්ද වෙන්න

    ඇයි උබ දන්නෙ නැද්ද මේකේ බෑන් නොවී ඉන්න නම් ridila,රත්තරං,dathkibula වගේ මේම්බර්ලගේ ඇට ලෙවකන්න ඕන කියල ? :P මේකෙ ඉන්න අයිතිකාරයෝ උන් උන්ට කියල පූක්ෂණය කරගනින් එතකොට උබට කොටු 11 දීල මොඩරේටර් කෙනෙක් කරයි :rofl:
  2. Mindfulness

    රත්නපුර to තංගල්ලේ බන්දනගාරෙ

    ee mona harupayak da bn :growl: mathara yanne thangalla pahu karagena
  3. Mindfulness

    තංගල්ලෙ බන්දනගරේ ඉන්න යාලුවෙක් බලන්න

    තංගල්ලෙ බන්දනගරේ ඉන්න යාලුවෙක් බලන්න තංගල්ලේ බන්දනගරේ ඉන්න යාලුවෙක් බලන්න යන්න ඉන්නෙ මම හෙට :) මොනවද ගෙනියන්න පුළුවන් ? කෑම බීම එහෙම ? ක්‍රීම් ක්‍රැකර් ගෙනිච්චොත් අවුල්ද ?
  4. Mindfulness

    රත්නපුර to තංගල්ලේ බන්දනගාරෙ

    රත්නපුර to තංගල්ලේ බන්දනගාරෙ රත්නපුර මාතර බස් එකක ගියොත් තංගල්ලේ බන්දනගාරෙ ලග බහින්න පුලුවන්ද ? නැත්නම් රත්නපුර මාතර බස් එකක ඇවිල්ල කොතනද බහින්න ඕන ? ඊට පස්සෙ වෙන බස් එකක යන්න ඕනද ? දන්නවා නම් කියපල්ලකෝ මචන් :( රත්නපුර ඉදන් තංගල්ලේ බන්දනගාරෙට යනවා නම් කොහමද යන්නෙ? මගේ යාලුවෙක් ඉන්නව එහේ :( ඌව...
  5. Mindfulness

    තංගල්ලේ බන්දනාගාරේ ගැන දන්නෙ කව්ද ?

    තංගල්ලේ බන්දනාගාරේ ගැන දන්නෙ කව්ද ? තංගල්ල ටවුන් එකට ගිහින් යන්නෙ කොහමද ?
  6. Mindfulness

    තංගල්ලේ බන්දනාගාරේ ගැන දන්නෙ කව්ද ?

    තංගල්ලේ බන්දනාගාරේ ගැන දන්නෙ කව්ද ? මගේ යාලුවෙක් ලගදි අරන් ගිහින් 4 වෙනිදා වෙනකල් ඇතුලට දාල :( මන් හෙට බලන්න යන්න ඉන්නෙ :) කොහමද බන් යන්නෙ අර ඉස්පිරිතාලේ වගේ පාස් එකක් ඕනද ? වෙලාවක් තියද ? මන් කවදාවත් හිරේ ඉන්න අය බලන්න ගිහින් නෑ උදව් යාලුවනේ :(
  7. Mindfulness

    එළකිරියේ දොස්තරලගේ තිත්ත ඇත්ත - ඇත්ත තිත්&#350

    එන්න නළුව එනකල් බුලත් විටක් කාල ඉමු හිටං Elakiri Official බුලත්විට Club!
  8. Mindfulness

    Dialog_99

    int99 gahala 678 ta